විමල්-ගම්මන්පිල ඉන්න බැරිනම් ආණ්ඩුවෙන් යනු.. පොහොට්ටුව නැතිනම් ඔවුන් පාර්ලිමේන්තුවේ නෑ..

October 27, 2021 at 11:20 am | lanka C news
විමල්-ගම්මන්පිල ඉන්න බැරිනම් ආණ්ඩුවෙන් යනු.. පොහොට්ටුව නැතිනම් ඔවුන් පාර්ලිමේන්තුවේ නෑ..

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර ආණ්ඩුවේ රැක ගැනීමට කටයුතු කරමින් සිටින ලෙසත් එසේ නොහැකි නම් ආණ්ඩුවෙන් ඉවත් වන ලෙසත් ආන්ඩුවේ සුළු පක්ෂවල නායකයන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා දැනුම් දෙයි.

මෛත්‍රීපාල සිරිසේන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අය අද පාර්ලිමේන්තු පැමිණ සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් පක්ෂය නිසා බවද ඔහු පැවසීය.

වෙනත් කිසිම පක්ෂයක කිසිම අයෙකුට පොහොට්ටුව නම් සලකුණ නොතිබුනේ නම් පාර්ලිමේන්තුවට ඒමට නොහැකි බවද ඔහු පෙන්වා දෙයි.

ඒ කිසිවෙකුට පොහොට්ටුව නොතිබුණානම් තනියෙන් තරග කර ජයග්‍රහණය කිරීමට නොහැකි වන බව ඔහු පවසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

39,784 views

27 Comments to “විමල්-ගම්මන්පිල ඉන්න බැරිනම් ආණ්ඩුවෙන් යනු.. පොහොට්ටුව නැතිනම් ඔවුන් පාර්ලිමේන්තුවේ නෑ..”

  1. Ravi Wije says:

    මහින්ද මහත්තයාගේ ඇඟේ එල්ලිලා පාර්ලිමේන්තු අඑවිත්…. දැන් පොරටෝක් දෙනවා… හැමදාම කලේ ඕක …. පරණ රෙකෝඩ් අරන් බලන්න … සිගිරු යන්නත් බැරි උනා නේ …. ගම්මපිලය ජෙප්ප.. ඔක් ජෙපි බිල්ල …

  2. Sam says:

    විමල්, ගම්මන්පිල ලා නැත්නම් අද පොහොට්ටුවෙ ඔවුන් පාර්ලිමේන්තු වෙ නෑ. එකයි ඇත්ත.

  3. Mtmmanvar says:

    Moota tiyanna HODAMA NAMA KAKKUSSI KATAA. Arun tika nathnam munge aanduwak penatek Maan ekawath naha. Mula amataka una PARAYEK TISSA KUTTIARACHCHI.

    • wimalasena H.D. says:

      ekanam 100%kma eththai. oya nugath booru gonnam ethi baiyanwa den othanin ayinkorana eka engata hondai.

  4. hewwel says:

    කුට්ටියා යු එන් පියෙන් ඇවිත් බය්යන්ට උපදෙස් දෙනවා

  5. charles says:

    Wait till the next election. No more Pohotuwa. Basil will be in USA. You have three more years to bark.