විමල්-ගම්මන්පිල යයිද කියන්න දන්නෙ නෑ.. විපක්‍ෂයෙ කාර්ය කරන්න නම් විපක්‍ෂයට යා යුතුයි..- SM

February 9, 2021 at 12:02 am | lanka C news
විමල්-ගම්මන්පිල යයිද කියන්න දන්නෙ නෑ.. විපක්‍ෂයෙ කාර්ය කරන්න නම් විපක්‍ෂයට යා යුතුයි..- SM

මහින්ද සුළඟ කිසිවෙකුට විකුණගෙන කෑමට නොහැකි බවත් එහි උරුමකරු මහින්ද රාජපක්‍ෂ මහතාම බවත් ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

විමල් වීරවංශ මහතා හෝ උදය ගම්මන්පිල මහතාගේ තත්වය කුමක්දැයි තමන්ට අවශ්‍ය නැති බවත් ඔවුන් ගැලවී යන්නේ ද නැද්ද යන්න තමන් නොදන්නා බව ඔහු පැවසීය.

විපක්‍ෂයේ කාර්යභාරය ආණ්ඩුවේ සිට කළ නොහැකි බවත් එය කරන්නට විපක්‍ෂයට යා යුතු බවත් ඇමතිවරයා පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

36,893 views

27 Comments to “විමල්-ගම්මන්පිල යයිද කියන්න දන්නෙ නෑ.. විපක්‍ෂයෙ කාර්ය කරන්න නම් විපක්‍ෂයට යා යුතුයි..- SM”

  1. පොරමෝලා says:

    ඊට කලින් ඡන්ද දායකයන් උඹව
    විපක්ෂයටවත් නොයවා ගෙදරම යවනවා සිකුරුයි

  2. Wilpattuwa kapapu ubai ube driver maha amathi mallii kiyana gon katha kavda ahanne.

  3. kim says:

    bola pubbadayo tooth ara paniyage pani dala sri ma boodiya wenasakananna giya kumantranayee ekek noveda

  4. සිරිසේන 2 says:

    මේකය් ප්‍රශ්ණය: අද විමල් වීරවංශට පහර දෙන මේකය් ප්‍රශ්ණය: අද විමල් වීරවංශට පහර දෙන එස් එම් චනද්‍රසේන වගේ අය එදා 2015 පෙබරවාරි නුගේගොඩ මහින්ද සුලඟ රැස්වීමෙ දි හිටියෙ ආණ්ඩුවෙද ගෙදර ද කඩේ ද පදික වේදිකාවෙ ද පිටරට ද? අය එදා 2015 පෙබරවාරි නුගේගොඩ මහින්ද සුලඟ රැස්වීමෙ දි හිටියෙ ආණ්ඩුවෙද ගෙදර ද කඩේ ද පදික වේදිකාවෙ ද පිටරට ද?

  5. සිරිසේන 2 says:

    මේකය් ප්‍රශ්ණය: අද විමල් වීරවංශට පහර දෙන මේකය් ප්‍රශ්ණය: අද විමල් වීරවංශට පහර දෙන එස් එම් චනද්‍රසේන වගේ අය එදා 2015 පෙබරවාරි නුගේගොඩ මහින්ද සුලඟ රැස්වීමෙ දි හිටියෙ ආණ්ඩුවෙද ගෙදර ද කඩේ ද පදික වේදිකාවෙ ද පිටරට ද?

Main News