විමල්-ගම්මන්පිල යයිද කියන්න දන්නෙ නෑ.. විපක්‍ෂයෙ කාර්ය කරන්න නම් විපක්‍ෂයට යා යුතුයි..- SM

February 9, 2021 at 12:02 am | lanka C news
විමල්-ගම්මන්පිල යයිද කියන්න දන්නෙ නෑ.. විපක්‍ෂයෙ කාර්ය කරන්න නම් විපක්‍ෂයට යා යුතුයි..- SM

මහින්ද සුළඟ කිසිවෙකුට විකුණගෙන කෑමට නොහැකි බවත් එහි උරුමකරු මහින්ද රාජපක්‍ෂ මහතාම බවත් ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

විමල් වීරවංශ මහතා හෝ උදය ගම්මන්පිල මහතාගේ තත්වය කුමක්දැයි තමන්ට අවශ්‍ය නැති බවත් ඔවුන් ගැලවී යන්නේ ද නැද්ද යන්න තමන් නොදන්නා බව ඔහු පැවසීය.

විපක්‍ෂයේ කාර්යභාරය ආණ්ඩුවේ සිට කළ නොහැකි බවත් එය කරන්නට විපක්‍ෂයට යා යුතු බවත් ඇමතිවරයා පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

37,020 views

27 Comments to “විමල්-ගම්මන්පිල යයිද කියන්න දන්නෙ නෑ.. විපක්‍ෂයෙ කාර්ය කරන්න නම් විපක්‍ෂයට යා යුතුයි..- SM”

  1. Deviyo says:

    Me haloo, amathikam daramin gasaa kaemata maga hadaagena viruddha pakseta rata denna vaeda larana eka honda da?

  2. Alapaluwa says:

    මහින්ද සුළඟ හැදුවේ කවුද කියලා ඉස්සෙල්ලාම දැනගනින් බං.උබේ ඔය හැකර කටින් යමක් කියන්නට ප්‍රථම.

    ඔය සංජිව හැර අපිනම් දැක්කේ නැහැ අනිත් පොර බැහැලා වැඩ කරණවා.දැන් එවුන් ඇවිත් ලකුණු දමාගන්න උත්සහා කරනවා නමුත් ඒ උත්සහාය හරියන්නේ නැහැ මොකද  කළාට දන්නෝ දනිති ඔවු එදා පටන්ගත් හඬ උගුර ලේරහා වෙනකම් කෑගැසූ හැටි..එදා මහින්ද මැතිතුමා UNP භාෂාවෙන්ම කිවොත් පැරදී ජනලේ එල්ලූ මොහොතේ ඔය එක සේවලයෙක්වත් හිටියේ නැහැ හයියට විමල් හැර එක මහින්ද වුනත් දන්නවා ඇති හදවතින්ම.අපි දැක්කා එයින් පසු මහින්ද සුළඟ කියා ප්‍රථමයෙන් නුගේගොඩට ගෙනාවේ මුන්ද එතකොට? එදා කිවේ ඔබලාගේ හදවත් දිණු රිදී සීනුව විමලේ කියා. එදා විමලේ නැති (සිරගතවෙලා සිටි අවදියේ)Stage එකේ ඔවුගේ හඬ පටිගතකර ශ්‍රවණය කරන්න සැල්ස්වුවා නමුත්අද ඔවු වෙනත් පුද්ගලයෙක් මෙන්න මේවටනම් උඹලාට සාපවේවි.ඒකනිසා යමක් කියනකොට පොඩ්ඩක් සිතාබලා කතාකරපල්ලා.එය නිකම් වචාලකමට නොකියා! විවේචනය 

    • kawinda says:

      hello.. Sanjeewa kiyanneth padiyata weda karapu stage announcer kenek witharai. vedikaawala katha ahala Mahinda Mahaththayata kude allala chandeta idiripath unaata mu danna deshapalanayak nehe. Wimalta kapanna mun kauda..?

  3. NAK says:

    මේ කොහේ හිටපු ගෙම්බෙක්ද තමුන්ගෙ තරම දැන පිම්බියං නැත්නම් පුපුරාවි

  4. Aiyo SM says:

    ආණ්ඩුව තුල මත ගැටීම් ඇතිවෙලා ඒකෙන් සංවාද ගොඩනැගෙනවා නම් ඒක තමයි නියමම දේ. වර්තමාන විපක්ෂය වගේ අකර්මණ්‍ය විපක්ෂයක් ඉන්න රටක එහෙම දෙයක් අත්‍යවශ්‍යයි.

    රටට යහපත් තීරණ එනවා නම් මත ගැටුම් කිසිම ප්‍රශ්නයක් නැහැ. විධායක ක්‍රමය තුල එහෙයියන් වැඩක් නෑ. ජනාධිපතිතුමා විමල්, ගම්මන්පිල වගේ දේශප්‍රේමීන්ට ගරු කරන්නේ ඒක නිසයි. ඔවුනුත් ජනාධිපති තුමාට ගරු කරන්නේ එතුමා තමාට පෙර රට ගැන හිතන, රටට හිතැති නායකයෙක් නිසයි.

  5. gonsira says:

    hita pata pottuwa potuwama ka gannawane , ara sudu neluma pottuwa bawata pathunawage pottuwa nelum ale welada koheda, aluth paksaya melum aleda kiyala balanna wei.

  6. Sam Fernando says:

    මෙහි බූරුවො පාර්ලිමේන්තුවට ගිහිල්ලා තියෙන්නේ තමන්ගේ මඩිය තර කරගන්න මිසක් රටට වැඩක් කරන්න නෙමෙයි මෙයා හදන්නේ තමන්ගේ මල්ලිව පළාත් සභාවට දාගන්නයි. මේ මිනිස්සු ජනතාව අතර කිසිම ජනප්‍රිය තාවයක් නැහැ. මිනිස්සු ඡන්දය දුන්නේ රට කෑලි වලට කඩන රටේ සම්පත් විදේශයට විකුණන දේශපාලනඥයින්ට නෙමෙයි. විමල් වැනි ජනප්‍රිය රටට ආදරය කරන නායකයින් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. පක්ෂයෙහි සිටිය යුතුයි. අනිත් එක තමයි පොහොට්ටු පක්ෂයේ ලේකම්.ඔහු සම්පූර්ණයෙන්ම නිවටයෙක්.

  7. gamlath says:

    mu mokkda…..kalapaluwa…muth dan tikak onawata wadiiiii….wimal kiyanne ma rate deshaplana arakskaya…politics wala vimal thram rata gana hithna nayakyek wena na…anika mun bayai wimlat…jandipathuma dannnwa vimal kiyanne kauda kiyala…a hinda maka wadidura yanna nodi visaduwoth hodai

  8. gonsira says:

    gon teeris palababa umbee nokiya ennawada tikakata

  9. පසන් says:

    විමල් වීරවංශ කියන්ෙන් අද්විතීය පුද්ගලෙයක් ඔහුට විරැද්ධව හඩ නගන්න හඩ නගන්න අපිට රාජපක්ෂ නඩයම ඒපා ෙවනව ඒ්ක මතක තියා ගන්න

  10. KDN says:

    Everybody in this country knows the people who created Mahinda Sulanga.That is not MR Basil OR his Ex. President. Chandrasena Where were you man at that time. MR is the most respected president in this country. He is historical. But sulanga not belongs to him

Main News