විමල්-චම්පික දේශපාලන පෙරමුණකද… ආණ්ඩුවට වැඩේ දෙන්න සාකච්චාද..
January 13, 2021 at 12:07 am | lanka C news
පෙර කලක තමන් විසින් ‘දොන් ජුවන් ධර්මපාල පෙරිය බණ්ඩාර’ ලෙස හැඳින්වූ රනිල් වික්‍රමසිංහ නැමති දේශපාලනඥයා පසුව ‘දියසෙන් කුමාරයා’ ලෙසින් පිළිගත් අවස්ථාවාදයේ කප්පිත්තකු වන පා.ච. රණවක වැන්නකු සමග කවර දේශපාලන පෙරමුණු දැයි ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කර සිටියි.
ටී.වී දෙරණ 360° වැඩසටහනට සහභාගී වූ විමල් වීරවංශ අමාත්‍යවරයාගෙන් ‘පා.ච. රණවක මන්ත්‍රීවරයා ගොඩනඟන නව බලවේගයට සම්බන්ධ වෙනවාද?’ යනුවෙන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය.
මෙහිදී දැඩිව අදහස් දැක්වූ ජානිපෙ නායකවරයා පෙන්වා දුන්නේ පා.ච. රණවක යනු ප්‍රතිපත්තියක් නැති, රටක් ජාතියක් ගැන ඒකමතික හැඟීමක් නැති, ඕනෑම දේශපාලන අසූචි වලක ලගින්නෙකු ලෙස මෙරට ජාතිකවාදී, ප්රගතිශීලී ජනතාව හඳුනා ගෙන ඇති බව ය.
පා.ච. රණවක මන්ත්‍රීවරයා ‘විමල්, ගම්මන්පිල ,බන්දුල එකතුකරගෙන ආණ්ඩුවට වැඩේ දීමට සාකච්ඡා කරමින් සිටිනවා’ යනුවෙන් තැන තැන ප්‍රකාශකර ඇතැයි තමන්ට ද දැනගැනීමට ලැබුණු බවත් එවැනි දේශපාලන පිංගුත්තරයකු සමග සාකච්ඡා කරනවා තබා ඔහු සිටින දෙස බැලීමටවත් තමන් ඇතුළු ඉහත පිරිස සූදානම් නැති බවත් වීරවංශ මහතා අවධාරණය කළේය.
– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
වීරවංශ ගියොත් ඒකටත් උත්තරයක් කියයි.
ජනපති – චම්පික
අගමැති – අකිල
කථානායක – විමල්
අපේ පැතුම එයයි
චම්පුකයට තනියෙන් ඡන්ද 200 ක් නෑ…මේකා දේශපාලන විලෝපිතයෙක්….පඩ ගද කටයි වෛරයයි විතරයි තියෙන්නේ….මුගෙ මහා දේශපාලන බලවේගය තමයි මහරගම නගරසභාවෙ ඉන්න පෝස්ටර පප්පා….වෙන කිසි එකෙක් නෑ ..මූ උගේ ලෝකේ ආතල් අරං පොරක් වෙනව හීනෙන්….මූට කිසිම සිවිල් බලයක් නෑ…ගමේ උං මූව දන්නෑ …..ගනං ගත යුතු නැති කපටි කෛරාටික වලත්ත පොරක් මූ…
පාටලී චම්පුක ගෙ බලාව්ගය තුල ඉන්නේ් දෙනනයි…එකෙක් මූ….අනිකා මහරගම නගරසභාවෙ ඉන්න කැම්පේන් වලින් හොදට ගහපු චම්පුක යා පෝස්ටර යකඩ මිනිහ කරපු කොච්චර ටයි කෝටි දැම්මත් ජන්මය එලියට පනින මන්ද පෝශිතයා….
දන්නෙ පෝස්ටර් ගහන්න විතරයි….
ඒකයි මේකයි තමයි චම්පුක හදල තියෙන මහ බලාව්ගය…ජීවිතයට ම චම්පිකය හදපු එකම මිනිහ නගරසභා මංතිරි ….
චම්පුක කොච්චර වැඩ්ඩෙක් ද …
චමිපිකගේ නිව්ස් එකක් නම් බයියො රෙදි උස්සන් එන්නෙ.. 2024 ඉල්ලුවොත් බයියොන්ගෙ හාමුලට වැලේ වැල් නැති වෙනවා කියලා දන්නවා.. පුදුම බයක් තියෙන්නෙ
එහෙම හිතලා වත් සැනසියං
අම්මගෙ රෙද්ද ….චම්පුක යට මිනිස්සු නෙලන්නෙ මහරජාල රැකගන්න නෙවෙයි…මේකා වගෙ උරැලෑවෙක්ගෙ ගද දන්න නිසා…..මුගෙ තියෙන කේඩෑරි කමයි මූසල කමයි පේන හින්ද …..නැතිතං මූට බය වෙන්න මූ වෙසමුනියද ???.කාලකන්නි හිවලා…..අම්මට තාත්තට නොසලකපු , ලමයි එක්ක ගෑනිව පන්නපු , ඉගෙන ගත්තු ඉස්කොලේටවත් වද්ද ගන්නෙ නැති කිසිම වැඩක් කරල ඉවර නොකරපු කයිවාරැ කාර , ආත්මාර්ථය රජ කරගත් වසලයා…..බය නං උබ පු…ක දීපං සෙවලයා….