විමල්-චම්පික දේශපාලන පෙරමුණකද… ආණ්ඩුවට වැඩේ දෙන්න සාකච්චාද..
January 13, 2021 at 12:07 am | lanka C news
පෙර කලක තමන් විසින් ‘දොන් ජුවන් ධර්මපාල පෙරිය බණ්ඩාර’ ලෙස හැඳින්වූ රනිල් වික්‍රමසිංහ නැමති දේශපාලනඥයා පසුව ‘දියසෙන් කුමාරයා’ ලෙසින් පිළිගත් අවස්ථාවාදයේ කප්පිත්තකු වන පා.ච. රණවක වැන්නකු සමග කවර දේශපාලන පෙරමුණු දැයි ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කර සිටියි.
ටී.වී දෙරණ 360° වැඩසටහනට සහභාගී වූ විමල් වීරවංශ අමාත්‍යවරයාගෙන් ‘පා.ච. රණවක මන්ත්‍රීවරයා ගොඩනඟන නව බලවේගයට සම්බන්ධ වෙනවාද?’ යනුවෙන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය.
මෙහිදී දැඩිව අදහස් දැක්වූ ජානිපෙ නායකවරයා පෙන්වා දුන්නේ පා.ච. රණවක යනු ප්‍රතිපත්තියක් නැති, රටක් ජාතියක් ගැන ඒකමතික හැඟීමක් නැති, ඕනෑම දේශපාලන අසූචි වලක ලගින්නෙකු ලෙස මෙරට ජාතිකවාදී, ප්රගතිශීලී ජනතාව හඳුනා ගෙන ඇති බව ය.
පා.ච. රණවක මන්ත්‍රීවරයා ‘විමල්, ගම්මන්පිල ,බන්දුල එකතුකරගෙන ආණ්ඩුවට වැඩේ දීමට සාකච්ඡා කරමින් සිටිනවා’ යනුවෙන් තැන තැන ප්‍රකාශකර ඇතැයි තමන්ට ද දැනගැනීමට ලැබුණු බවත් එවැනි දේශපාලන පිංගුත්තරයකු සමග සාකච්ඡා කරනවා තබා ඔහු සිටින දෙස බැලීමටවත් තමන් ඇතුළු ඉහත පිරිස සූදානම් නැති බවත් වීරවංශ මහතා අවධාරණය කළේය.
– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
විමල ඔබ පුායෝගික දේශපාලනය කරන්නෙකි….නමුත් මේ පාටලී නම් පුද්ගලයා කල එක වැඩක් නම් කරන්න….
කිසිම වැඩක් නොකල , උප නගර යුව නගර හදනවා කියාගෙන ඇවිත් හැදුවේ කිබුලාවල යකඩ අට්ටාලෙ විතරයි…ඒත් ගෝටාහය හදපු ලස්සන වැව විනාශ කරන්න…..මේකා වගෙ ලංකාවෙ බිහිවූ අති පාදඩ , දෙබිඩ්ඩෙක් එක්ක මොන බම්බු වක් ගහන්නද ????මේ පාටලී වගෙ කුනු චරිත දේශපාලනයෙන් අතුගා දැමිය යුතුය…පාදඩ මුහුන පාටලී ගෙ කුහක කම පෙන්වන කැඩපතයි…
ගෝටා කලේ ලෑන්ඩ්ස්කේප් වැඩ විතරයි.. චම්පික තමා උබලගෙ මහින්ද මාමා චීනෙට සින්නක්කර වික්ක පෝට් සිටිය 99 අවුරුදු බද්දට වෙනස් කලේ.. LRT එක පටන් ගත්තෙ. අරුවක්කාලු හැදුවේ.
කොහෙන්ද Jehan උඹ මේ පචේ අහුලගත්තේ? ගවපාලනේ කරපු ‘hinderance’ contractual clause එකට අහුවෙන බාධාකිරීම හන්දා චීනෙට කොහොමත් අයත්වන හෙක්ටෙයාර 19, හෙක්ටෙයාර 36 වුන එක විතරයි උනේ අන්තිමේදි. ඒකට ඔය චම්පික කියන වැඩබැරි කයිවාරු කාරයත් වගකියන්න ඕන.
කොහෙන්ද Jehan උඹ මේ පචේ අහුලගත්තේ? ගවපාලනේ කරපු ‘hinderance’ contractual clause එකට අහුවෙන බාධාකිරීම හන්දා චීනෙට කොහොමත් අයත්වන හෙක්ටෙයාර 19, හෙක්ටෙයාර 36 වුන එක විතරයි උනේ අන්තිමේදි. ඒකට ඔය චම්පික කියන වැඩබැරි කයිවාරු කාරයත් වගකියන්න ඕන. ලංකාවට නොගැලපෙන LRT එක වෙනුවට MRT එක ගේන්නයි දැන් උත්සහ කරන්නේ. අනිත් එක ඕන පොඩි එකෙක් දන්නවා අරුවක්කාලු ව්‍යාපෘතිය පටන්ගත්තේ ගෝට බවත්, වැඩබැරි පචයට ඒක ඉවරකරගන්න බැරුව මුතුරාජවෙල කුණු දාන්න උන බවත්!
Super comment Gayan,
JEHAN යකෝ කියක් හරි හමිබකර ගන්ට විදිය් නැත්නං පොලේ ගිහින් පොල් විකුනපං ඒක නමිබුයි පචයා වගේ අපතයෙක්ට කඩෙි යනවට වඩා. ඔය මුසලයා කරපු එකම දේ තමා උගේ වදුරැ මුන දාලා අපේ සල්ලි වලින් රටපුරා කටවුටි ගහපු එක
අනෙ ගෙහාන් උබල හිතං ඉන්නෙ චම්පුක හෙන වැඩ්ඩෙක් කියලා….උෘ වැඩ්ඩෙක් තමයි දහදුරා වැඩවලට….මිනිහ වික්ක ඉඩං සෑහෙන්න කියෙනවා….එක ඉවරකරපු වැඩක් නෑ.. වියරුව විතරයි….මතකයිනෙ Artificial intelligent කියල ප්ලැකනිල් ගෙනල්ල මිනිහ විනාස කලා…විහිලුවක් කලා….පඩ ශෝ විතරයි…ඒකත් ලග ඉන්න හෙංචයියන්ට හම්බ කරන්න…යකඩ මිනිහ කමන් කියලා පෝස්ටර ගහපු ලෝකේ අංක 1….
පනික්කියව ගාව ගත්තොත් අලුත් බලවේගෙත් ඉවරයි.
පචයා මොකෝ හිවල්වංශ මොකෝ.
තමන් ආර්තික ඝාතකයා යැයි කිවූ පිබි ජයසඅනිදරගේ තනෙන් අද කිරි උරන හිවල් වීරවංශට පෙර කලක තමන් විසින් ‘දොන් ජුවන් ධර්මපාල පෙරිය බණ්ඩාර’ ලෙස හැඳින්වූ රනිල් වික්‍රමසිංහ නැමති දේශපාලනඥයා පසුව ‘දියසෙන් කුමාරයා’ ලෙසින් පිළිගත් ප.චයා නියමෙටම ගැලපෙනවා.
අහිංසක කොල්ලෙක් යට කරල වනචරකමේ යන ගමන ඇවිත් පොර ටෝක් කෝටියක් දීල සාක්කි මැකුවා කියල නෝන්ඩි වුනාම ඒක දේශපාලන පලිගැනීම් කියල මාරැ වෙන්න බලන පාදිලියා….ඉන්න තැනක වත් ඉන්න හොද නෑ ඔය පාටලී පාහර ගයගේ…තුච්ච මිනිහෙක්…ඇත්තටම තිරිසන්නු ….බලය ව්තරයි….
යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ හෙඩින් දානට එපා Lanka C news, තව පොඩිඩෙන් විමල් මහත්තයා ගැන වැරදියට හිතනවා. අර පච කැනහිලා එක්ක මොන සංදානද
Rajapakasha gu kana Kamala adath awilla..Okata mahaththaya kiyanawata wada hodai lat walak kadan kawanan
ගෝටා කලේ ලෑන්ඩ්ස්කේප් වැඩ විතරයි.. චම්පික තමා උබලගෙ මහින්ද මාමා චීනෙට සින්නක්කර වික්ක පෝට් සිටිය 99 අවුරුදු බද්දට වෙනස් කලේ.. LRT එක පටන් ගත්තෙ. අරුවක්කාලු හැදුවේ.
කොහෙන්ද Jehan උඹ මේ පචේ අහුලගත්තේ? ගවපාලනේ කරපු ‘hinderance’ contractual clause එකට අහුවෙන බාධාකිරීම හන්දා චීනෙට කොහොමත් අයත්වන හෙක්ටෙයාර 19, හෙක්ටෙයාර 36 වුන එක විතරයි උනේ අන්තිමේදි. ඒකට ඔය චම්පික කියන වැඩබැරි කයිවාරු කාරයත් වගකියන්න ඕන. ලංකාවට නොගැලපෙන LRT එක වෙනුවට MRT එක ගේන්නයි දැන් උත්සහ කරන්නේ. අනිත් එක ඕන පොඩි එකෙක් දන්නවා අරුවක්කාලු ව්‍යාපෘතිය පටන්ගත්තේ ගෝට බවත්, වැඩබැරි පචයට ඒක ඉවරකරගන්න බැරුව මුතුරාජවෙල කුණු දාන්න උන බවත්!
JEHAN යකෝ කියක් හරි හමිබකර ගන්ට විදිය් නැත්නං පොලේ ගිහින් පොල් විකුනපං ඒක නමිබුයි පචයා වගේ අපතයෙක්ට කඩෙි යනවට වඩා. ඔය මුසලයා කරපු එකම දේ තමා උගේ වදුරැ මුන දාලා අපේ සල්ලි වලින් රටපුරා කටවුටි ගහපු එක
Wimal Oba Wanahi…. Raja Waasale Eka ‘Andare’ Kenek Misa, Wena Kisiwaku Nowana Bawa, Colombo Distrc Eke Pisso Tikak Hera, An Siyalu Denaama Danee. Champika Yanuda, Obema Adi Pare Giya Ayaku Unath, Ohu Molyak Athi, Ayeki. Moun Dedenama Desapalana Horuya
WIMAL, People if this country had already decided to the place where you you have to be kept.
විමල්ට සාපේක්ෂව පාටලී කියන්නෙ දේශපාලන හිඟන්නෙක්, පිංගුත්තරයෙක්
Vimalaya gawagattot champikikata abasarnai
උබට දෙපැත්ත මාරු වෙලා
මලකඩයව ගෑවුනොත් විමල්ට පිටගැස්මට එනවා
විමල් කවදාවත් තමන්ගේ ප්‍රතිපත්ති වල හරය වෙනස් කලේ නෑ. ඔහු හැමදාම මව්බිමට පක්ෂපාතීව වැඩ කලේ.
ඒ අතින් පාපලී කියන්නෙ තමන්ගෙ වාසියට අම්මව උනත් විකුනන අවස්ථාවාදියෙක්.
මේ දෙන්නා අහසට පොළොව වගේ වෙනස්.