විමල්-චම්පික නව දේශපාලන පෙරමුණක්.. ?
April 7, 2021 at 11:20 am | lanka C news
අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා එක්කරගත් නව දේශපාලන සන්ධානයක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය ගැන පාර්ශව කිහිපයක් අතර සාකච්ඡා වෙමින් ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
එම වාර්තාවේ දැක්වෙන්නේ පැවති යහපාලන රජයක් පිහිටුවීමට මූලිකත්වය ගත් සිවිල් සංවිධාන කිහිපයක් ද මෙම සාකච්ඡාවල සිටින බවයි.
එමෙන්ම කොළඹ කේන්ද්‍ර කරගත් ප්‍රධාන පෙළේ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් ද සඳහන් කර ඇත්තේ ඔවුන් දෙදෙනා එක්ව දේශපාලන ගමනක් යා යුතු බවයි.
කෙසේ වෙතත් මෙතෙක් මෙම දෙදෙනා මුණ ගැසී සාකච්ඡා කර නැති අතර නුදුරේම එම හමුව සිදු කිරීමට අදාළ පාර්ශවයන් උත්සාහ දරමින් සිටින බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.
මේවා විමල් ගේ නැගී ඒමට විරුද්ධව කරන මඩ ප්‍රචාර විතරයි. මේවා පිටුපස අ කු දි කට්ටිය, ස ජ බ කට්ටිය සහ පශුපෙල කට්ටිය ඉන්නවා වෙන්න පුලුවන්. සිංහල බෞද්ධ්යා පාව දුන්නු එවුන් සමග එකතුවෙන්න තරම් විමල්ගේ මොලේ අවුල් නැත.
හිවලෙක් සමග එක්වීමට තරම් විමල් මෝඩයෙක් නොවේ
මේවා විමල්ට බැසිල්ලා ගහන මඩ කියලයි අපට හිතෙන්නෙ
The political gossipers has a time Limits .You cannot overcome face of challenges of People’s aspiration that by Political Party in helm of governances by which that depend on gossips of politics?
Those days has gone forever,it enjoy temporary of clique of Party high rockies. It will not work !