විමල්-චම්පික නව දේශපාලන පෙරමුණක්.. ?

April 7, 2021 at 11:20 am | lanka C news
විමල්-චම්පික නව දේශපාලන පෙරමුණක්.. ?

අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා එක්කරගත් නව දේශපාලන සන්ධානයක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය ගැන පාර්ශව කිහිපයක් අතර සාකච්ඡා වෙමින් ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

එම වාර්තාවේ දැක්වෙන්නේ පැවති යහපාලන රජයක් පිහිටුවීමට මූලිකත්වය ගත් සිවිල් සංවිධාන කිහිපයක් ද මෙම සාකච්ඡාවල සිටින බවයි.

එමෙන්ම කොළඹ කේන්ද්‍ර කරගත් ප්‍රධාන පෙළේ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් ද සඳහන් කර ඇත්තේ ඔවුන් දෙදෙනා එක්ව දේශපාලන ගමනක් යා යුතු බවයි.

කෙසේ වෙතත් මෙතෙක් මෙම දෙදෙනා මුණ ගැසී සාකච්ඡා කර නැති අතර නුදුරේම එම හමුව සිදු කිරීමට අදාළ පාර්ශවයන් උත්සාහ දරමින් සිටින බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.

82,602 views

25 Comments to “විමල්-චම්පික නව දේශපාලන පෙරමුණක්.. ?”

  1. david milibanda says:

    Apoi Champukaya Gembek…….විමල්ට අබ සරණයි.
    It is better for Wimal to continue engaging & exposing the short comings of Gota Government for better governance.

  2. Love nature says:

    ඉතිහාසයෙන් බිදක්

    වාමාංශික මතධාරියකු වූ ‘රණවක’ 1993දී දකුණු පළාත් සභා ඡුන්දයේදී කරළියට එන්නේ ‘ජනතා මිතුරෝ’ නමින් සංවිධානයක් අටවා ගෙනය. ඒ චන්ද්‍රිකාගේ සහයටය. ඉන්පසු 1998දී ‘ජනතා මිතුරා’ මාරුවෙන්නේ ‘ත‍්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය’ටය. එම ව්‍යාපාරයට දේශපාලන හුස්ම පිඹින්නේ ‘සිහළ උරුමය’ නමින් පක්ෂයක් ආරම්භ කරමිනි. 2004දී එය තවත් ශක්තිමත් වන්නේ භික්ෂූන් වහන්සේලාගේ නායකත්වයෙන් ‘ජාතික හෙළ උරුමය’ වෙමිනි. මේ චම්පික ඇටවූ සිහළ උරුමයේම වර්ධනීය තැනය. එහි ආරම්භක සාමාජිකයන් වූයේ කොළොන්නාවේ සුමංගල හිමි, උඩුවේ ධම්මාලෝක හිමි, එල්ලාවල මේධානන්ද හිමි, ඕමල්පේ සෝභිත හිමි, අතුරලියේ රතන හිමි සහ තිලක් කරුණාරත්නය. එයට ලැබෙන මහඟු ආශිර්වාදය වූයේ සෝම හිමිගේ අපවත්වීමය. එතෙක් සමාජය තුළ සෝම හිමි ආක‍්‍රමණය කරමින් සිටි පදාසයම ‘ජාතික හෙළ උරුමයට’ දාගන්නට හැකිවූයේ මේ හිමිකරුවෝය. මේ සියල්ල පිටුපස සිටි සැබෑ වුවමනාකාරයා චම්පික රණවක විය. ඔහු පැවිද්දන්ගේ කරපිටින් ආවා කියනවාට වඩා නිවැරදි වන්නේ ඔහු පැවිද්දන්ටත් බණ කියා තම මතවාදයට හරවා ගත් බවය.

  3. Alanka says:

    Aiyo wimal u are hopeless case, what to do when u become too greedy for power ? just like Basil u both have no chance at all.

  4. ගුප්ත says:

    ගම්ම්න්පිල ප.චට වඩා ගව් ගානක් ඉදිරියෙන් ඉන්නෙ, අනික පිරිසිදු චරිතයක්. ඕනෙම ජාතික ව්‍යාපාරයකට කාලයක් යනකොට වලිගයක් එනව.ප.චට වලිගෙ ආවෙ 2015. ආණ්ඩුවට වලිගෙ එන්න පෙර විමල්,ගම්මන්පිල,වාසු,දිනේශ්,ගෙවිඳු වගෙ අය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, රතන හිමි සහ විජේදාස අතහැර සන්ධානයක් ගොඩ නැගිය යුතුයි.

  5. P.D Goonawardena says:

    වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි…බැරි වෙලාවත් උනොත්….චම්පික කියන පරයා එක්ක යන විමල්ට අබසරණයි……

  6. සනත් ඉතාලිය says:

    Vimalta mada gahanna thawath asikkitha plan ekak

  7. siri says:

    pachaya ekka wimal deega kannaha, mewa mada, pachaya kiyanne jarama desapalakayek.

  8. GAMINI SENANAYAKE says:

    වැලේ වැල් නැතුව ඉන්නකොට wiමල් අයියා පොටක් පාදා ගන්ඩයි හදාන්නේ.

    • DHARSHANA ABEYKOON says:

      වැරදුනා නේද? විමල් නෙමෙි පා.ච නේ වැලේ වැල් නැත්තේ

  9. Covid18+ says:

    විමල් ඔයා ඉවරයි

  10. sama says:

    No way!!!

Leave a Comment

Main News