විමල් තදබල ලෙස රෝගී වේ.. අද උසාවි එන්න බැරිවෙයි..

April 3, 2017 at 8:03 am | lanka C news
විමල් තදබල ලෙස රෝගී වේ.. අද උසාවි එන්න බැරිවෙයි..

කොළඹ ජාතික රෝහලේ රදවා සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට තදබල උණ තත්වයක් මතුව තිබේ.

මේ තත්වය මත අද දිනයේ මන්ත‍්‍රීවරයාට අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වනු ඇතැයිද රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

උපවාසය අවසන් කල මන්ත‍්‍රීවරයා ඝණ ආහාර ගැනීම ආරම්භ කර ඇති නිසා නැවත බන්ධනාගාරයට යොමු කරන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් කරන ලද ඉල්ලීමක්ද ජාතික රෝහල විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

44 views