විමල් තදබල ලෙස රෝගී වේ.. අද උසාවි එන්න බැරිවෙයි..
April 3, 2017 at 8:03 am | lanka C news
කොළඹ ජාතික රෝහලේ රදවා සිටින පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාට තදබල උණ තත්වයක් මතුව තිබේ.
මේ තත්වය මත අද දිනයේ මන්ත්රීවරයාට අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වනු ඇතැයිද රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
උපවාසය අවසන් කල මන්ත්රීවරයා ඝණ ආහාර ගැනීම ආරම්භ කර ඇති නිසා නැවත බන්ධනාගාරයට යොමු කරන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් කරන ලද ඉල්ලීමක්ද ජාතික රෝහල විසින් ප්රතික්ෂෙප කර ඇත.
තුණුරුවන් සරණේ ආශිර්වාදයෙන් ඔබට ඉක්මන් සුවය ලැබේවා ඒ අපෙ පාර්තනාවයි
sakkili EELAM YAMAPALANAYA is to BLAME for all this…..brapathi yamapalana gang go& burn in HELL…..
Adath bail netha!! Now what?? Suicide??
He should be severely punished for contempt of court.
දැන් හිරගෙවල් සීයක දැම්මත් නවත්තන්න බෑ කිය කිය පම්පො රි ගැහුව මිනිහට බයට උන අරන්ද? සයිට් ඇඩ්මින් මෙික දායිද සැකයි.ඒත් සයිට් එකේ වැඩ කරන අය හරි මෙිව මතක් කරගනීනෙ. “කරන කලට පව් මිහිරිය මීසේ , විඳිනකලට දුක් දැඩිවෙයි ගිනි සේ”.