ආණ්ඩුවේ පක්‍ෂ 12ක නායකයන් විමල්ගේ නිවසේ සාකච්චාවක..

February 11, 2021 at 5:30 pm | lanka C news
ආණ්ඩුවේ පක්‍ෂ 12ක නායකයන් විමල්ගේ නිවසේ සාකච්චාවක..

ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේ මේ වන විට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙයි.

වත්මන් ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 12ක නායකයින් ඒ සඳහා සහභාගි වී සිටියි.

මෙහිදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව හමුවට සහභාගි වන උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

මෙම පක්ෂ නායක හමුව වත්මන් ආණ්ඩුව බලයට පත්වන තෙක්ම පැවති බවත් ඉන්පසුව එක්වීමක් සිදු නොවූ නිසා මෙසේ රැුස්වන බවද ඔහු කීය.

මෙය ආණ්ඩුවට එරෙහිව හෝ ආණ්ඩුවෙන් ඉවත් වීමක් සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් නොවන බවද ඔහු සඳහන් කළේය.

87,077 views

18 Comments to “ආණ්ඩුවේ පක්‍ෂ 12ක නායකයන් විමල්ගේ නිවසේ සාකච්චාවක..”

  1. Aurora says:

    2019 සිට Aurora දේශීයත්වය වෙනුවෙන් Lankacnews තුලින් කමෙන්ට්ස් දැමුවේ රටට එරෙහි හාල්පාරුවන් සහ කඳපණුවන් වෙනුවෙන් නොවේ. කවදා හෝ මුන් තමන්ගේ පාදඩ වැඩපිළිවෙලවල් ඉදිරියට ගෙන නොඑනවා කියා විශ්වාසයකින්ද නොවේ. කිසිම ලාභයක්, වාසියක් නොපතා Aurora කමෙන්ට්ස් 3000 ඉක්මවා කාලය වැයකලේ රටට හොඳක් වේවා යන පැතුමත්, බලාපොරොත්තුවත් සමඟය. අනාගතයේදීත් ඒ අරමුණ වෙනුවෙන් සිටින අතරම විමල් වීරවංශ මැතිතුමා සහ රජයේ දේශප්‍රේමී බලමුළුවට හට සුභ පතමු.

    • SuMa says:

      එකෙන්ම එකඟයි. 69 ලක්ෂයේ බහුතරය විමල් මැතිතුමාගේ මතය සමග යැයි දැනේ.

  2. Mark Anandappa says:

    Stop this Drama – No one is buying your stupid story nor anyone bothered. People who voted are undergoing immense suffering.

  3. saman says:

    රට කන හොර හැත්තට එරෙහි වෙන්න ඔබතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. ජය වේවා. ලබන ජන්දෙදි රටේ අගමැති වීමට වාසනාව ලැබේවා.

  4. Darshana abayakoon says:

    බල්ලා මැරුනොත් මිසක්, මැක්කො බල්ලව මාරු කරන් නෑ. මේවා ඉතින් මාද්ය සංදර්ශණ විතරයි. බල්ල නැතුව තමන්ට පැවත්මක් නෑ කියලා මැක්කො හොද්ටම දන්නවා.

    • Jepi buster says:

      ජවිපෙ අපි UNP එකට මෙච්චර ආදරේ ඒකයි.

    • දළු බර්ශනයක් says:

      දර්ශනගේ බලු දර්ශනය අහගෙන ඉන්නකොට වමනෙට එනවා එතරම් කුජීතයි

      • Dar shana abayakoon says:

        ඇත්ත තිත්තයි තමයි මහත්ත්යො අමාරුවෙන් හරි අහගෙන ඉන්න.

  5. Sahann says:

    Anura kumare te mame kochere virudda unath miniha eke aththak kiwwe me parliament ekete raallath ekke paderal Keli awa.Podu peremune oya godak ewun paderal un hithan inne unte loku balayak thiyenewa kiyala.Wimal la Gammanpillals Vasu Una mahansiya unte matheka na

  6. Nimal says:

    Anduwe pasupela inna gon harakta me amaruwen hadagaththa anduwa winasakaranta epa kiyanta monawa unath bahutharaya wimalta e aya ugure le rahawenakan kagahala thamai me anduwa haduwe

  7. Helaya says:

    ragana ragum gayana gaume ewatha helaei 69 laksayee mahajana patum ? mewa maddya sandarshana rajayata mahajanatawage balaporottu etukireemata nohekiwa karana maddya sandarshana norewatenna soura.

  8. Jagath Abeywarna says:

    මේ චීවර දාරියෝ සහ විමල් වගේ තක්කඩි දේශපාලුවෝ හැමදාම කරන්නේ මිනිස්සුන්ව රවටන එකයි.. මේ සංදර්ශන වලට රැවටෙන ගොන් රැලක් අපේ රටේ ඉන්න එක හරිම අවාසනාවක්….

  9. john the baptice says:

    ගෝටා කෝල් කරල වචන දෙකයි කතා කලේ එතුමා කට වහගත්තා. ඔන්න එඩිතර දේසප්‍රෙමියා.

  10. පොහොට්ටුවට කැස්ස මෝඩ බයියා says:

    Jada Rajapaksha Paulaa Nawathae Balayata Gena 69 Lakshaye Ekkek Mamath. Mama Wage Ma Anith Ayath Hituwa 2015 Mahinda Madamulana Janale Ellena Kota Ane Danwath Mun Hadei Kiyalla. Api Ta VARADUNAA. Gotabaya Kiyana Hamudawen Pana La America Ta Giya Niwata Viraya Ta Rawatuna.

Main News