විමල් තම නඩුවට තමන්ම පෙනී සිටී.. නීතීඥ සහාය එපා කියයි..

March 6, 2017 at 12:40 pm | lanka C news
විමල් තම නඩුවට තමන්ම පෙනී සිටී.. නීතීඥ සහාය එපා කියයි..

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද දිනයේ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ තමනට නීතීඥ සහාය නොමැතිව කරුණු ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සලකා බැලීමට නඩුව ටික වේලාවක් කල් තැබූ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නඩුව යලි කැදවමින් කියා සිටියේ අදාල කරුණු දැක්වීම කෙටියෙන් කරන ලෙසයි.

6 views

17 Comments to “විමල් තම නඩුවට තමන්ම පෙනී සිටී.. නීතීඥ සහාය එපා කියයි..”

  1. Olu says:

    Good step by Wimal. He must use every opportunity to publicise his views when the 5 star democracy has locked him up to shut his mouth.

    • alaya says:

      නීතිඥ සහය නැතුව ලංකාවේ නඩු අහන්ඩ බැරි හේතුවක් තියෙනවද? කට තියෙනවනම් උත්තර දෙන එකනේ තියෙන්නේ …තමන් කැමතිනම් අනිත් අයට ගැටළුවක් තියෙන්න විදියක් නෑ ……..එතකොට ලොයර්ස්ලගේ ගතමනවට වදින නිසා ක්ෂේත්‍රයේ කවුරුවත් එකට කැමති වෙන්නේ නෑ

      • ඇත්ත says:

        නීතිය නොදැනීම සමාවට කරැණක් නොවේ…නමුත් නීතිය දැන ගන්න එක නතර කරන්න කලුසුද්දෝ ගහන ගැට ගැනත් අපි කථා කරමු.

  2. Olu says:

    Good step by Wimal. He must use every opportunity to publicise his views when the 5 star democracy has locked him up to shut his mouth. We salute your courage.

  3. බන්ඩයියා says:

    චූදිතයෙකුට තමන් වෙනුවෙන් සුපිරිම් උසාවියටත් කරැනු ඉදිරිපත් කරන්න පුලුවන් නම් අැය් උසාවිය කල් දමන්නෙ ‘හා’ ද ‘එපා’ ද තීරණය කරන්න. කාගෙන් අහන්නද?

    • Sihala Yaka - සිහල යකා says:

      As per Perera , you should get permission from Sudu thuna piya aka Wikkama nariya.

  4. anura says:

    mu wenuwen layers la idipath noveema hodai.

    • rangana says:

      anura…..
      thopi wagaie padada ballo inna rata wenuwean hada nagana nisada….? gariyo upan bimaka watinakama danaga…

  5. Lolla says:

    Great Sir
    Respect you

  6. බාප්පා says:

    බාප් පා හා කිව්වා.

  7. nanayakkara says:

    නඩු කාරයොත් කැමති නෑ නීතිඥයෝ නැතිව නඩු තථා කරනවට ඒකයි සත්‍ය.නීතිඥයෝ අවශ්‍ය දේ කියන්නෙත් නෑ පටලවගෙන ටික ටික කමින් ඇදගෙන යන්නයි.ඔවුන්ට ඕනෑ.ශ්‍රේෂ්ඨාධිකරණයෙත් තියෙනවා අවුරුදු 9 ත් පැනපු මූලික අයිතිවාසිකම් නඩු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නම් තියෙන්නේ මාස 2 න් විසදන්න කියලා. වැටත් නියරත් ගොයම් කන විට කාට කියන්නද?

  8. LION says:

    විජිතපුරේ කොටුවේදී
    කඩු පිට කඩු පහර දිදී
    යුද කොට ජය ගත් පරිදී
    සිහි කරපන් පුත පැහැදී

  9. Mohammed hisham says:

    usaviyata viruddawa janathawa dan nagi sitiya yuthui

    nadu kara gani rajayata ona widiyata me naduwa geniyanne

  10. sarath says:

    ඇත්තම කතාව නඩු කාරයෝ කැමති නැ නීතික්චයො නැතිව නඩු කතා කරන්න.හේතුව කියන්න ඕනි නැනේ.හුගක් අය දන්නවා

Main News