විමල්-දිනේෂ් ඇතුළු 12ක් පාර්ලිමේන්තු විදුලි සෝපානයක හිරවේ..

February 7, 2019 at 12:06 pm | lanka C news
විමල්-දිනේෂ් ඇතුළු 12ක් පාර්ලිමේන්තු විදුලි සෝපානයක හිරවේ..

දිනේෂ් ගුණයර්ධන, විමල් වීරවංශ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12ක පමණ පිරිසක් අද පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක සිර ව සිට ඇත.

අද පෙරවරුවේ ඇති වූ කාර්මික දෝශයක් නිසා මෙම තත්වය ඇති තිබේ.

මේ බව විමල් වීරවංශ මහතා විසින් කතානායකවරයාට දන්වා ඇත.

51 views
Main News