විමල්-දිනේෂ් ඇතුළු 12ක් පාර්ලිමේන්තු විදුලි සෝපානයක හිරවේ..
February 7, 2019 at 12:06 pm | lanka C news
දිනේෂ් ගුණයර්ධන, විමල් වීරවංශ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12ක පමණ පිරිසක් අද පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක සිර ව සිට ඇත.
අද පෙරවරුවේ ඇති වූ කාර්මික දෝශයක් නිසා මෙම තත්වය ඇති තිබේ.
මේ බව විමල් වීරවංශ මහතා විසින් කතානායකවරයාට දන්වා ඇත.
වහාම මේ ගැන පරීක්ෂණ කල යුතුයි ..රට ජාතියට හිතෙෂි අපේ සිංහල දේශපාලකයන් විශේෂයෙන් ඔවුන්ගේ ආරක්ෂාව ගැන සැලකිල්ලක් යොමු කරන මෙන් ඉල්ලමු …පාර්ලිමේන්තුවේ සිටින දේශද්‍රෝහියන් නිසා ඔවුනට විපතක් අනතුරක් සිදුවිය හැකිය …දැන් නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඊළම සම්මත කරගැනීමට හදන මෙලෙච්චේද දෙමල ත්රස්තවාදීන් පාර්ලිමේන්තුවේ සිටින යුගයක් …දිනේෂ් ගුණයර්ධන, විමල් වීරවංශ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලුම දෙනා ප්‍රවේසමින් තමන්ගේ ආරක්ෂාව ගැන දැඩි පරීක්ෂාවෙන් සිටිය යුතු කාලයක් මේ ..
සැකයක් ඇතිවුනේ අපට ඔන්න
හිතලම කරපු දේක වැඩ ඔන්න
බහුතර සම්මතට විරද්ධ වන්න
එජාප යෝජනාව හකුලා ගන්න
රට බෙදන නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඉටුකරගන්න හදන TNA ,UNP JVP මාරයන්ගේ හෝරාව මේ
දිනේෂ් ,විමල් ඔබලා අපේ රටට අවශ්‍ය දේශපාලකයින් ,රටේ ජනතාවට රටේ ආරක්ෂාවට ඔබලා අපේ රට අවශ්‍යයි
කරුණාකර ප්‍රවේසම් වන්න ..දැන් රටේ හතුරෝ වැඩියි
OKANAM RA NIL GE WADAK.
තව මිනිත්තු කීපයක් මෙිගොල්ලො හිරකරල තිබිබ නමි මහින්ද රාජපක්ෂ මහත්තයට මෙයාලගෙන් තියෙන කරදරේ අහවරයි.
කියල වැඩක් නෑ.
කාදිනල් ගොනා වැඩක් නැති දේවල් නොකියා හිටු …..අනතුරක් නම් එය වැළැක්වීමට දැන්ම පියවර ගත යුතුයි
මහ බැංකුවේ බැඳුම්කර වංචාව වගේ දේවල් කර කර ඉඳපල්ලා පාර්ලිමේන්තු සෝපානය වත් හදාගන්න එපා
lankawata independence labenne ehenam edtha thami me pal hora kala kanne tikata kela unanam.
ඇයි මේවා මහින්ද පක්ෂයේ අයට පමනක් සිදුවෙන්නේ මෙය කරපු අයට පොල්ගහන්න කාලය ඇවිත්