විමල් නිසා මං ජනතාවට අප‍්‍රසන්න වෙලා..- බදියුදීන් රහස් පොලීසියට විමල්ට විරුද්දව පැමිණිලි කරයි..

June 7, 2019 at 1:20 pm | lanka C news
විමල් නිසා මං ජනතාවට අප‍්‍රසන්න වෙලා..- බදියුදීන් රහස් පොලීසියට විමල්ට විරුද්දව පැමිණිලි කරයි..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට පැමිණිලි කළ බව හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා සඳහන් කරයි.

වීරවංශ මහතා විසින් එල්ල කරන චෝදනා අසත්‍ය බවත් එම චෝදනා නිසා ජනතාව අතර තමන් දැඩි අප්‍රසන්න තත්ත්වයකට පත්ව සිටින බවද ඔහු කියයි.

පටු දේශපාලන වාසි වෙනුවෙන් මෙවන් ආකාරයෙන් කටයුතු කිරීම ඉතා නින්දිත බවද හිටපු ඇමති බදියුදීන් කියා සිටී.

සතොසට අයත් වාහනවලින් පාස්කු ඉරිදා බෝම්බ කරුවන් ඊට පෙර දින හා ආසන්න දිනවල ප‍්‍රවාහනය කර ඇති බවට විමල් වීරවංශ මහතා පසුගියදා චෝදනා කළේය.

මේ චෝදනාව සාක්ෂි සහිතව තමන් ඔප්පු කිරීමට සූදානම් බවද ඔහු කියා සිටියේය.

73 views

22 Comments to “විමල් නිසා මං ජනතාවට අප‍්‍රසන්න වෙලා..- බදියුදීන් රහස් පොලීසියට විමල්ට විරුද්දව පැමිණිලි කරයි..”

  1. සිංහල තම්බි says:

    මොන බොරැද, රිෂාඩ් අද වහබි මත ධාරීන්ගෙ වීරයා. කන්‍යාවෙ 72 රිෂාඩ් එනකන් දිව්‍යලෝකෙ මග බලන් ඉන්නවා.

  2. Angoda Buva says:

    අනේ ඒකනෙ විමල් නිකා ඉන්නකො… නෝටි වැඩ නොකර. මම ඉතින් මොනව කලත් ඔයාට වටින්නෙ නැහනෙ ඒව තැන තැන කියව කියව යන්න …. ඔයානම් නෝටිම නෝටි අනේ……මම තරහම තරහයි……

    අනේ යකෝ තොට මිනිස්සුන්ට මුහුණ දෙන්න බැරි වුණේ තෝ කරන පාහර වැඩ හින්දනෙ. ඒකට කවුරුත් පලිද. තෝ කරන ඒව තමයි තෝ ගෙනියන්නෙ. තෝ වගාකරන දේ තමයි තොට නෙලාගන්න වෙන්නෙ. උඹලට ඕව හිතන්න තිබුනෙ ඔය ත්‍රස්තවාදීන්ට කඩේ යන්න කලින්.

    මේක තමයි ලෝකෙ එකම රට. සාක්ෂී කාරයන්ට විරුද්ධව චුදිතයො පැමිණිලි දාන.

    තව ටිකක් හිටපල්ලකො….උඹලගෙ ඔය වෙස්මූණු ගලවල…සැබෑ නිරුවත ලෝකෙටම හෙලිවෙන්න තව වැඩි දවසක් නැහ.

    අන්න එදාට උඹල වගේම උඹල වෙනුවෙන් කඩේ යන රජයේත්, බඩගෝස්තරය වෙනුවෙන් නුඹලාට සුදු හුණු ගාන්නට දගලන දේවක වැනි අපතයන්ගේද සැබෑ නිරුවත වඩා පැහදිලිව රටටම හෙලිවනු ඇත.

  3. jhon says:

    SB ගේ බම්බු සාක්ෂි. උඹල හිතනවද ඌ ගාව සාක්ෂි තියෙය් කියලා ? සාක්ෂි තිබුනොත් අය් මෙච්චර කාලයක් ඌ උසාවි ගියේ නැත්තේ ? මේ ඔක්කොම මුන්ගේ game බන් බලහන්කො බදුදීන් ලස්සනට ඕව කරකවන හැටි. SB හොඳ එකෙක් ද බන් ? ඌ බදුදීන් ට ගේම දෙනවනම් අනිවාර්යයෙන්ම ඌටත් ගේම වදිනවා ඒ හින්ද මුන් කතා කරලා ගහන ගේමක් මේක. අපි ඉතින් SB ඔක්කොම කරනකන් බලන් ඉමු අමු මෝඩ හරක් වගේ. ඔය කියන 225 එන් එකෙක්වත් විශ්වාස කරන්න එපා

  4. Ruwan says:

    Ape kalakanni sinhala minisune ,ubala balan inne ape ekekta kelewenethekda

  5. David Milli-banda says:

    A conspiracy misfired? Did Mangala, Rajitha & Chathura with the assistance of the Muslim politicians attempt to takeover the country through the Wahabi basts?

  6. kawinda says:

    mokak unath ekak kiyanna ona. katin sadde daana wame evunta wediya ranila pramuka un me wage wedawalata dakshai. mun pata gaala kriyathmaka wela warada wahagannawane.

Main News