විමල් නිසා මං ජනතාවට අප‍්‍රසන්න වෙලා..- බදියුදීන් රහස් පොලීසියට විමල්ට විරුද්දව පැමිණිලි කරයි..

June 7, 2019 at 1:20 pm | lanka C news
විමල් නිසා මං ජනතාවට අප‍්‍රසන්න වෙලා..- බදියුදීන් රහස් පොලීසියට විමල්ට විරුද්දව පැමිණිලි කරයි..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට පැමිණිලි කළ බව හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා සඳහන් කරයි.

වීරවංශ මහතා විසින් එල්ල කරන චෝදනා අසත්‍ය බවත් එම චෝදනා නිසා ජනතාව අතර තමන් දැඩි අප්‍රසන්න තත්ත්වයකට පත්ව සිටින බවද ඔහු කියයි.

පටු දේශපාලන වාසි වෙනුවෙන් මෙවන් ආකාරයෙන් කටයුතු කිරීම ඉතා නින්දිත බවද හිටපු ඇමති බදියුදීන් කියා සිටී.

සතොසට අයත් වාහනවලින් පාස්කු ඉරිදා බෝම්බ කරුවන් ඊට පෙර දින හා ආසන්න දිනවල ප‍්‍රවාහනය කර ඇති බවට විමල් වීරවංශ මහතා පසුගියදා චෝදනා කළේය.

මේ චෝදනාව සාක්ෂි සහිතව තමන් ඔප්පු කිරීමට සූදානම් බවද ඔහු කියා සිටියේය.

54,025 Viewers

22 Comments to “විමල් නිසා මං ජනතාවට අප‍්‍රසන්න වෙලා..- බදියුදීන් රහස් පොලීසියට විමල්ට විරුද්දව පැමිණිලි කරයි..”

  1. Vishan says:

    බදුර්දීන්ට ගල් ගහන්නෙත් කඹ හොරෙක් .සාක්ෂි තියෙනවනම් පොලිසි යන්නකෝ මහත්තයෝ

    • බන්ඩා says:

      තොරතුරැ ලැබිලත් පාස්කු ප්‍රහාරය නවත්තන්න බැරිවෙච්ච ලොක්කො ඉන්න පොලීසියටද?

    • GehanKJayawardene says:

      සමනල බලකාය රිශාඩ්ටත් වැඩ කරනව වගේ 😀

    • Araliya says:

      Badurudeenta ridenakota ei oya andanne

  2. ජසයා says:

    කතාවක් නැහැනේ සාක්ෂි සහිතව ඔප්පු කරනවානම්

  3. RAYMOND says:

    විමල් වීරවංශ ට විරුද්ධ ව රහස් පොලිසිය ට යන් නැතුව විමල් ට අභියෝග කරන්න තමුන් නිර්දෝෂීනම් ඔප්පු කර පෙන්විමට

  4. දේවක says:

    අපි මේ බලන් ඉන්නෙ විමලේ සාක්ෂි සහිතව ඔප්පු කරනකම්. ඔප්පු කලේ නැත්නම් විමල් කියන්නෙ නිකම්ම හිස් කටවාචාලයෙක් කියන එක නැවතත් තහවුරු වෙනවා.

    • maraya says:

      දේවක උබේ වහබි මොහොමඩ් නමින් COMMENT කරන්න ලජ්ජද ?..
      ගරු විමල් අපේ රටේ අවංක දේශප්‍රේමී සිංහල දේශපාලකයෙක් ඔහුට අවමන් කරන්න උබ කවුද ?
      තම්බි ගේ තොප්පිය කරකවන්න එපා පුත්තලම් බූරුවෝ .

  5. පොළොන්නරැ විදානේ says:

    දැන් දීපංකො උත්තර CID එකට.
    ඇටිකෙහෙල් ගිල්ල උගුඩුවා වගේ නැතිව.
    මහින්දත් කියනවනෙ එයාට රිෂාඩි එක්ක ප්‍රශ්නයක් නෑ කියල.

  6. විමල් පරිස්සම් වෙයන් ආයේ රිමාන්ඩ් කරන්න පොනීගේ උපදෙසක්ද වගේ…

  7. sinha le says:

    ලංකාවෙ මුස්ලිම් පල්ලි සියයට 90ක් ම වහාබි ග්‍රහණයේ

    • බන්ඩා says:

      ඇත්ත කතාව නම් අද මුස්ලිම් සමාජයම වහබි ග්‍රහනයට අසුවෙලා. වහබි අදහස් කරපින්නා නොගත් අයට අද මුස්ලිම් සමාජයේ පිළිගැනීමක් නැහැ. ෆවුසි, කබීර් බදුර්දීන් එක්ක හිටගත්තෙ ඒකය්.

  8. David Milli-banda says:

    Just have patience. SB’s complaints on the way………… Rishard
    Those contain evidence the police can not avoid.

  9. Open mind says:

    ඔන්න නිවැරදි බව ප්රකාශ කළා.දැන් ඔන්න වාරෙ ඇවිත්.වංගු නොගහයි කියලා හිතෙනවා. මාධ්‍ය සූදානම් වන්න.

  10. porolis says:

    Okata karanna thiyana hondamadey chodanawalata muhundee niwaradibhawaya oppukara penweemai ehemaunoth apith usawi yanawa wimalta viruddhawa ehema hondainey ney

  11. සිංහල තම්බි says:

    මොන බොරැද, රිෂාඩ් අද වහබි මත ධාරීන්ගෙ වීරයා. කන්‍යාවෙ 72 රිෂාඩ් එනකන් දිව්‍යලෝකෙ මග බලන් ඉන්නවා.

  12. Angoda Buva says:

    අනේ ඒකනෙ විමල් නිකා ඉන්නකො… නෝටි වැඩ නොකර. මම ඉතින් මොනව කලත් ඔයාට වටින්නෙ නැහනෙ ඒව තැන තැන කියව කියව යන්න …. ඔයානම් නෝටිම නෝටි අනේ……මම තරහම තරහයි……

    අනේ යකෝ තොට මිනිස්සුන්ට මුහුණ දෙන්න බැරි වුණේ තෝ කරන පාහර වැඩ හින්දනෙ. ඒකට කවුරුත් පලිද. තෝ කරන ඒව තමයි තෝ ගෙනියන්නෙ. තෝ වගාකරන දේ තමයි තොට නෙලාගන්න වෙන්නෙ. උඹලට ඕව හිතන්න තිබුනෙ ඔය ත්‍රස්තවාදීන්ට කඩේ යන්න කලින්.

    මේක තමයි ලෝකෙ එකම රට. සාක්ෂී කාරයන්ට විරුද්ධව චුදිතයො පැමිණිලි දාන.

    තව ටිකක් හිටපල්ලකො….උඹලගෙ ඔය වෙස්මූණු ගලවල…සැබෑ නිරුවත ලෝකෙටම හෙලිවෙන්න තව වැඩි දවසක් නැහ.

    අන්න එදාට උඹල වගේම උඹල වෙනුවෙන් කඩේ යන රජයේත්, බඩගෝස්තරය වෙනුවෙන් නුඹලාට සුදු හුණු ගාන්නට දගලන දේවක වැනි අපතයන්ගේද සැබෑ නිරුවත වඩා පැහදිලිව රටටම හෙලිවනු ඇත.

  13. jhon says:

    SB ගේ බම්බු සාක්ෂි. උඹල හිතනවද ඌ ගාව සාක්ෂි තියෙය් කියලා ? සාක්ෂි තිබුනොත් අය් මෙච්චර කාලයක් ඌ උසාවි ගියේ නැත්තේ ? මේ ඔක්කොම මුන්ගේ game බන් බලහන්කො බදුදීන් ලස්සනට ඕව කරකවන හැටි. SB හොඳ එකෙක් ද බන් ? ඌ බදුදීන් ට ගේම දෙනවනම් අනිවාර්යයෙන්ම ඌටත් ගේම වදිනවා ඒ හින්ද මුන් කතා කරලා ගහන ගේමක් මේක. අපි ඉතින් SB ඔක්කොම කරනකන් බලන් ඉමු අමු මෝඩ හරක් වගේ. ඔය කියන 225 එන් එකෙක්වත් විශ්වාස කරන්න එපා

  14. Ruwan says:

    Ape kalakanni sinhala minisune ,ubala balan inne ape ekekta kelewenethekda

  15. David Milli-banda says:

    A conspiracy misfired? Did Mangala, Rajitha & Chathura with the assistance of the Muslim politicians attempt to takeover the country through the Wahabi basts?

  16. kawinda says:

    mokak unath ekak kiyanna ona. katin sadde daana wame evunta wediya ranila pramuka un me wage wedawalata dakshai. mun pata gaala kriyathmaka wela warada wahagannawane.

Main News