රොබරිපාලලා අලුත් රටක් හදන්න ඇවිත් දින විස්සෙන් මහ බැංකුව කැඩුවා.. මේව කුරුදුවත්තෙ රොබරි.. ජනපති ඉදිරියේදී විමල් කියයි..
November 19, 2017 at 10:00 am | lanka C news
බෙදුම්වාදී ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙන නොඑනා ලෙස මොන මත වෙනස්කම් තිබුනද පොලොන්නරුවේ හැදුනු වැඩුනු පුද්ගලයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී ඔහු මෙම අදහස් පල කරද්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පාර්ලිමේන්තුවේ අසුන් ගෙන සිටියේය.
ආණ්ඩුවේ මන්ත්රීවරුන්ම මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශයට බාධා කරද්දී ඔහු කියා සිටියේ ‘ඔ්ගොල්ලන්ගෙ ජනාධිපතිතුමාට එහෙම කියනකොට මොකද්ද ඔ්ගොල්ලන්ට තියෙන අමාරුව. සංතෝසම් මහත්තයො හිනාවෙන්න. කෑගහන්න.
දැං ජනාධිපතිතුමාට තේරෙනවනෙ එතුම ගැන අපි පොඩි හරි දෙයක් කියනකොට කලබල වෙන්නෙ කවුද කියල. කලබල වෙන්නේ ඇයි කියල’
‘රොබරිපාලලා දින සීයෙන් අලුත් රටක් හදන්න ඇවිත් දින විස්සෙන් මහ බැංකුව කැඩුවා’ යයිද මන්ත්‍රීවරයා කියද්දී ජනාධිපතිවරයා සිනාසෙනු පෙනින.
විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී කරන ලද සම්පුර්ණ කතාව මෙතනින්
Well said sir. Thank you.
Well said Wimal.
WELL SAID AS ALWAYS Hon Wimal Weerawansa…….Always with you the SINHALA MAHAJANATHAWA………Jayawewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!!
WIMAL OBA ASIYAWE RIDE SEENUWA.
OBATA THERUWAN SARANA
DEVI PIHITA
Asiywe Kaanu kata
Umbe Ammage Kaanu Kata.
වාහෙ වෙයන් ගෙදර ගිහින් මවට තගේ.
Kata wahapan kuhaka jeppa!
Asiywe Kaanu kata thoge ammadha? thoge genidha?
Both!
Is Sira too using Wimal to bash the UNP??? Loks like it.
David , Don’t kill the Queen .
Learn English
මේ කතාව අහගෙන හිටපු ඡනාධිපතිතුමාට හිතෙන්නේ ඇති දින 100 න් හදපු රට කෙතරම් සුන්දරද කියලා…
SAAPA LATH KOTI TARSTHSWAADAYEN RATA BEERAAGATH NIYAMUWEETA PITIPASSEN
PIHIYEN ANEPU NARISENA OOWATA HINAAWENNE P,,,,,,,,,,N-
NARISENA KAWUDA KIYALA HANDUNA GANN WENNE RATAMA WINAASAKALAATA PASUWAI,
විමල් වීරවංශ මහතාට අපේ ප්‍රණාමය
‘රොබරිපාලලා දින සීයෙන් අලුත් රටක් හදන්න ඇවිත් දින විස්සෙන් මහ බැංකුව කැඩුවා’ යයිද මන්ත්‍රීවරයා කියද්දී සිරිසේන සිනාසෙන්න ඇත්තේ තාමත් උබලට අපිව පරදවන්න බැරි උනා කියලා හිතලා …..යමපලනය සමග කතා කිරීමෙන් පලක් නැහැ …හොරු සමග මොන සාකච්චාද ? පන්නලා දානවා මිසක්
Hon Weerawana. You are a hero! Please wake up the Sleepy nation….
Please save Sri lanka from treacherous unp and ranil..
Another excellent speech by WW.
Wimal, you’re a really great son of Mother Lanka!