විමල් පාර්ලිමේන්තුවේ විසි වසරයි.. අද කොළඹ සැමරුම් උත්සවයක්..

February 22, 2020 at 8:02 am | lanka C news
විමල් පාර්ලිමේන්තුවේ විසි වසරයි.. අද කොළඹ සැමරුම් උත්සවයක්..

ජාතික නිදහස් පෙරමුණේ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ පාර්ලිමේන්තු දිවියට විසි වසරක් සැපිරීම නිමිති කොටගෙන සංවිධානය කෙරෙන ‘විසි වසක වීරවංශය : ජාතිකවාදී දේශපාලනයේ පුනරාවලෝකනය’ වැඩසටහන අද (22) සවස 4.00ට කොළඹ නෙ`ඵම් පොකුණ ර`ගහලේදී (ආනන්ද කුමාරස්වාමි මාවත, කොළඹ 07) අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් සහ ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මෙම වැඩසටහනේදී විමල් වීරවංශ මහතාගේ දේශපාලන දිවිය විවරණය කෙරෙන ඉසුරු ප‍්‍රසංග මහතා විසින් රචිත ‘විමල් – යුගකාරකත්වයේ භූමිකාව’ කෘතිය ද එළිදැක්වීමට නියමිත ය.

කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය ඉ`දුරාගාරේ ධම්මරතන නාහිමි, සහ කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමන් මෙහිදී විශේෂ දේශන පැවැත්වීමට ද නියමිතය.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

9,481 Viewers

22 Comments to “විමල් පාර්ලිමේන්තුවේ විසි වසරයි.. අද කොළඹ සැමරුම් උත්සවයක්..”

  1. හික් හිහි හි හි says:

    කට තියෙන නිසා රට, ජාතිය, දේශප්‍රේමය , විකුණලා මේකා ගිය දුරක් !

  2. Janaka says:

    Best wishes Mr. Wimal. Always be with gotaabaya. You have a bright future.

  3. MD says:

    kathawen kriyawen wada Pennapu WIMAL MATIDUNI obata srilanka mawbimata Adaraya karana janatawa wenuwen ME Apage Hada piri SUBASINSANAYAI.JAYAWEWA!🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  4. Lakcy says:

    He is a typical politician of a third world country.
    He is a typical leader for deaf, blind and un educated people in Sri Lanka.
    He has earned so much money from his potlitical life with ruling parties. May be Billions of money.
    One can compare his assets at the beginning and now. He is a true family man. Done so many good for his family and freinds.
    You may long life Wimal.
    (Hope this will publish)

  5. Nalaka says:

    Twenty years in parliament is not a simple thing. Can any one point out 20 good things weerawansha did to this country?

  6. අංකූරා says:

    පක්ෂ ,පාට , ඊර්ෂ්‍යාව ,කුහකකම ආදී කාරනා වලින් තොරව බැලූ විට විමල් මේ රට වෙනුවෙන් යමක් කර ඇති බව වටහාගත හැකිය ! දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයට නායකත්ව දීම රට ත්‍රස්තවාදයෙන් ගලවා ගැනීමට විශාල පිටුවහලක් විය .

  7. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    ඔබතුමාට උණුසුම් සුබ පැතුම්.

  8. kkuruwita says:

    Good luck with all the Best Wishes to our Wimal saho !!! Jayawaewaa !!!!

  9. kkuruwita says:

    විමල් යනු සිංහලයා අවධි කල ජාතියේ කාහල නාදයයි. ඔබතුමාට සෙත්වේවා, නිරෝගිවේවා, දීර්ඝායුවේවා, රටටත් ඔබතුමාටත් ජයවේවා !!!!

  10. Dilu says:

    All the best mr. weerawansa. Appreciate the service you have done so far.

  11. ගොණ්ජා says:

    රට බල්ලට ගියත් තමන්ගේ ගොස්තරය වෙනුවෙන් බුරන වල් බල්ලා හැඳිගාවිලම පල

Main News