විමල් පෙරහැරේ කසකාරයෙක් පමණයි.. නායකයන් තේරීම ඔහුට අයිති නෑ..- ලොකුගේ

February 12, 2021 at 2:10 pm | lanka C news
විමල් පෙරහැරේ කසකාරයෙක් පමණයි.. නායකයන් තේරීම ඔහුට අයිති නෑ..- ලොකුගේ

පොදුජන පෙරමුණේ නායකයන් තේරීම ඇමති විමල් වීරවංශට අයිති වැඩක් නොවන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

මතයක් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතත් පක්‍ෂයක නායකයන් තේරීමේ බලයක් කිසිවෙකුට දී නැතැයි ද ඔහු පැවසීය.

මේ රටේ සාධකය මහින්ද රාජපක්ෂ මහතා බවත් ඔහුගේ කරේ එල්ලී විමල් වීරවංශ වැනි අය ගොඩ ගිය බවත් ඒ මහතා සදහන් කරයි.

කථිකත්වය පමණක් නොව පිළිගත් නායකයෙක් අවශ්‍ය බවත් කථිකයන් උවමනා වන්නේ එම නායකයාව වර්ණනා කරමින් කසකාරයා මෙන් පෙරහැර ගෙනයාමට බවද ඔහු පෙන්වා දුන්නේය.

ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

31,578 views

31 Comments to “විමල් පෙරහැරේ කසකාරයෙක් පමණයි.. නායකයන් තේරීම ඔහුට අයිති නෑ..- ලොකුගේ”

  1. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    පාස්කු ප්‍රහාරය ,මහ බැංකු මංකොලය නාට්‍ය වලට කෙටි විරාමයක් ..

  2. kkuruwita says:

    ලොකුගේ මහත්තයෝ, නිකං කට මැත දොඩවන්නෙ නැතුව, තවත් මෝඩ සාගර කෙනෙක් වෙන්නෙ නැතුව ඉන්නව ද ?

  3. Fernando says:

    පොහොට්ටු කාරයො බුරන්නෙ නායකයගෙ අකමැත්තක් හෝ පාලනයක් නැති නිසානෙ..නායකය මහින්ද නෙ..බුරන එවුන් එයා වටේ ඉන්න එවුන්නේ…එතකොට මෙ වෙන්නෙ කාගෙ වැඩද කියල නොතේරෙන්න අපි බබ්බු කියලද එයා හිතන් ඉන්නෙ?

  4. Lanka son says:

    පල පල නාකි පඩත්තල පරයා…..

  5. The Mysterious says:

    කොලඹින් විමල්ට තරම් චන්ද හම්බවෙන්නේ නැති නිසා විමල් එක්ක තරහයි කිව්වනම් ඉවරයිනේ නාකි ලොන්තෝ….

  6. Baby says:

    පොහොට්ටුව කියන්නෙ ගූ හැලියක් එ කෙ නැති එකෙක් නැහැ අලි කොටි බුරුවේ මුල අමතක වෙන එවුන් උන්ට තියෙන ලෙඩක්

  7. Sam says:

    මෙය තමයි UNP එක කාලෙ shell companiye සභාපති වෙලා ඉදල ආණ්ඩුව පෙරලෙන කොට, කල හොර මැරකම් මගඩි වහගන්න වදුරවගේ කරනමක් ගහල මේ පැත්තට පැන්න වවූල. දැන් බයිල කියනව. ගෙදර යන ගමන්.

Main News