විමල් පොරක් කලේ බැසිල්.. බැසිල්ට උවමනා නම් විමල් ඉවර කල හැකියි..- ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති

February 9, 2021 at 10:28 pm | lanka C news
විමල් පොරක් කලේ බැසිල්.. බැසිල්ට උවමනා නම් විමල් ඉවර කල හැකියි..- ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති

විමල් වීරවංශ මහතා පොරක් කළේ බැසිල් රාජපක්ෂ මහතා විසින් බව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා සඳහන් කරයි.

විමල් වීරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ගැලෙව්වේද බැසිල් රාජපක්ෂ මහතා බවත් බැසිල් රාජපක්ෂ මහතාට උවමනා නම් විමල් වීරවංශ මහතා ඉවර කළ හැකි බවත් ඔහු පවසයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටියි.

80,024 views

40 Comments to “විමල් පොරක් කලේ බැසිල්.. බැසිල්ට උවමනා නම් විමල් ඉවර කල හැකියි..- ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති”

  1. බූරු පුතාණෝ සජියා says:

    මේ කොහෙවත් නැති ගංකබරයෙක් කොහොමද ජනතා නියෝජිතයෙකුට විරුද්ධව ප්‍රසිද්ධියේ අදහස් දක්වන්නෙ?.

  2. රන්බණ්ඩා says:

    එතකොට, නිකමෙක්ව ඔය වගේ පුටුවක ඉඳලා උඹ්ව පොරක් කෙරුවෙ කවුද බොල?

  3. fass says:

    ජගත් වැල්ලවත්ත, කොහේ හිටිය හිපාටුවෙක්ද මේ, විමල් නම් කොහොමත් ජනතාව අතර පොරක්, ඒ පොර සහ තව ඒ වගේ පොරවල් කීප දෙනෙක් නිසා තමයි උඹලා අද පොරවල් වෙලා තියෙන්නේ. කොරලා බලපල්ලා ඊළඟ චන්දෙදි මොකද වෙන්නේ කියලා.

  4. kalanka says:

    topi weni kudano rajano araksa karanee kawda basilada bola

  5. බන්ඩා says:

    වැල්ලවත්තයා හිතන්නෙ ජනතාව මැරිලා ඉපදිලා කියලය්. යකෝ විමල් ජවිපෙන් මංත්‍රී 10 ක් කඩා ගෙන මහින්ද ආණ්ඩුව බේරා ගත්තෙ නැත්නම් 2007 දි අවසාන යුද්දය නවතිනවා

  6. චාමර says:

    බැසිල් සමග වැනසේමු .2015ට යමු

  7. Panee says:

    වෙල්ලවත්තේ ජගා කොලූ
    දෙනියායේ හරක් බැලූ
    කොළඹ ඇවිත් සල්ලි බැලූ
    වෙන්න එපා නිකං බලූ

  8. kawinda says:

    ethakota me thrombal kaaraya hithanne Basil porak kiyalada..? Wimalge niweradi darshanayath chathura kathikathwayath nisa thamai mun serama ada porawal wela thiyenne.

  9. Harish says:

    Foolish chairman parts on media. See what happens if wimal is sacked. People will protect Wimal for he speaks the the truth.

  10. rata kolla says:

    කවුදැ බන් මේ වල්ලවත්ත කියන්නේ. මොකාද මුට ආචාර්ය පදවි දුන්න එකා. බැසිල්ගේ පස්ස ලෙවකන හරකා.

Main News