විමල් ප්රසිද්ද සභාවක දෙරණ, හිරු, සිරස, ස්වරණවාහිනී මයික් හොල්ලා කී කතාව මෙන්න..
September 19, 2016 at 4:40 pm | lanka C news
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රි විමල් වීරවංශ මහතා ඊයේ පුත්තලමේ පැවති ජන හමුවක් අමතන අතරතුරදී දෙරණ, හිරු, සිරස, ස්වරණවාහිනී නාලිකාවන්ගේ මයික්රෆෝන පෙන්වමින් මෙසේ කීවේය.