විමල් බලන්නට ඇමති දෙපලක් බන්ධනාගාරයට යයි..
January 21, 2017 at 7:05 am | lanka C news
රිමාන්ඞ් කර සිටින ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීවරංශ මහතාගේ සුවදුක් විමසීමට වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන් දෙදෙනෙකු ගොස් ඇතැයි වාර්තා වෙයි.
ඇමති දයාසිරි ජයසේකර හා ඇමතිනී සුමේදා ජයසේන මෙසේ බන්ධනාගාරයට ගොස් වීරවංශ මහතාගේ සුවදුක් විමසා තිබේ.
පැය බාගයකට වැඩි වේලාවක් බන්දනාගාරය තුල මෙම ඇමති දෙපලම ගත කර ඇත.