විමල් බලහත්කාරයෙන් සන්ධානයට බැන්දු කතානායකගේ නිල නිවේදනය මෙන්න..

March 9, 2017 at 12:16 am | lanka C news
විමල් බලහත්කාරයෙන් සන්ධානයට බැන්දු කතානායකගේ නිල නිවේදනය මෙන්න..

විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණ හා එහි පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් පස් දෙනා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට කරන ලද ඉල්ලීම බැහැර කරමින් කතානායක කරු ජයසූරිය මහතා විසින් නිකුත් කරන ලද විශේෂ නිවේදනය මෙසේය.

73 views

2 Comments to “විමල් බලහත්කාරයෙන් සන්ධානයට බැන්දු කතානායකගේ නිල නිවේදනය මෙන්න..”

  1. Duruththe saapaya 2015 says:

    මේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ට තමන් නිවැරදියි සිතන වෙලාවක මහජන මතය අනුව යමින් චන්දය දුන් ජනතාව නි යෝජනය කරමින් අදහස් පල කර දික්කසාද වීමට අවසර නැතිද?ලේබ්බෙත අවසර දෙන මේ නිදසහ පාර්ලිමේන්තුවේ නැතිනම් කාට කියන්නද?

  2. kapila says:

    Kathanayaka Pissek. Anduwe gaththek.

    Jathika Anduwa haduwe UNP ekai SLFP (Sri Lanka Nidahas Pakse) ekai ekathuwela. ethakota SLFP eka parliament eke piligath pakshyak nowe nam Jaathika Anduwa piligaththe kohomada. Anduwa neeti wirodeeda,

    Anuduwa Neethi wiroodi nam methek gaththu hama theeranayakma cancel wenawada.

Main News