විමල්ට අසාධ්‍යයි.. බලෙන් උස්සාගෙන ගොස් රොහල්ගත කෙරේ..
March 26, 2017 at 10:00 am | lanka C news
වැලිකඩ බන්ධනාගාරයේ සිට උවාසයක නිරත වූ ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍ය වූයෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව ඔසවාගෙන් ගොස් බන්ධනාගාර රෝහලට ඇතුළු කර තිබේ.
මන්ත්‍රීවරයාගේ තත්ත්වය බරපතල වූ නිසා මෙම ක්රියාමාර්ගව වෛද්‍ය උපදෙස් අනුව ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
kavdoi muwa rohalata yawapu paraya??
muta merenna deepalla….
To Wimal’s FAMILY & his LAWERS PLEASE TAKE HIM TO THE BEST PRIVATE HOSPITAL in SRI LANKA……NEVER trust YAMAPALANA PRISON hospital……..WIMAL WEERAWANSA GET WELL SOON YOU ARE OUR LION VOICE OF THE SINHALA NATION….WE ARE ALWAYS WITH YOU…………..BUDUSARANAI!!!!
aiooooo apw ban me pala kottoruwa…….. Jayarathna enawadooooo
This may lead to end of YAMAPALANA rule
විමල් මැතිතුමාට ඉක්මන් සුවය ලැබේවා !!! සාධාරණ ඉටුවේවා !!!1
යමපාලනය බංගවේවා