විමල් බෑ කියද්දී පක්ෂ බහුතරය විරුද්ද වෙයි.. විමල්ට කැබිනට් ඇමති කමක්..
November 7, 2018 at 5:30 pm | lanka C news
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා කැබිනට් ඇමති ධුරයක දිවුරුම් දීමට නියමිව ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග කියයි.
තමන් ඇමති ධුරයක් බාර නොගන්නා බවට වීරවංශ මහතා දැඩි ස්ථාවරයක සිටියද පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ බහුතරයේ කැමැත්ත මත ඒ මහතා කැබිනට් ඇමති ධුරයක් බාර ගැනීමට තීරණය කර ඇත.
වීරවංශ මහතා හැර එම පක්ෂයේ වෙනත් මන්ත්රීවරයෙකුට කැබිනට් ඇමති දුරයක් ලබා දීමට ප්රායෝගිකව අපහසු යයි බව දැන්වීමෙන් පසු මෙම තත්වය ඇතිව තිබේ.
ayeth gewalda
Jaya wewa mathiduni
දේශයේ පංචායුධය විමල් මැතිදුනි ඔබට තෙරුවන් සරණයි සියලු දෙවි රෙකවරනයි!
ජයෙන් ජයම වේවා!!!
විමල්! ඔබට අපේ ශුභපැතුම්
In my political view that Wimal Weerawasan must take Minster ship.
Well by interest of many section of People of Island. Which is historically task before JNP that must be undertaken by Wimal W ….of JNP.
We have be moderate of politics of democracy that in ahead in future Lanka
රට වෙනුවෙන් ඔබේ ස්ථාවරය වෙනස් කරාට ස්තුති …..
ඔබයි අපේ පැතුම
Mage unusum suba pathum. Api samadamath obata adarei!! Jayama wewa!!!