මෙහෙම ආණ්ඩු දැකීමත් වාසනාවක්.. විමල් යහපාලනය කණ්පිට ගහයි.. සල්ගාදු පිටිය එකම ජනඝෝෂාවක් වෙයි..
November 13, 2017 at 9:20 am | lanka C news
ශ්රි ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ද විපක්ෂය විසින් පළාත් පාලන මැතිවරණය සදහා වන ප්රචාරක කටයුතු ඊයේ දිනයේ අනුරාධපුරයෙන් ආරම්භ කරනු ලැබීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවති එම රැළිය සදහා ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන මන්ත්රිවරුන් ගණනාවක් එක්ව සිටියහ.
ඒමෙන්ම ඒකාබද්ද විපක්ෂයේ සියළු පක්ෂ නායකයන් රැළිය ඇමතූහ.
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා රැළිය අමතද්දී අති මහත් ජනතා ප්රතිචාර ලැබින.
වීඩියෝව මෙතනින්…
WELL SAID AS ALWAYS…..OUR LION VOICE HON: WIMAL WEERAWANSA….always with you forever…….jaya wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!
pala ballo yanna
ඇයි ඔයාගේ තාත්තා කාමරයට ආවද?
ඒකාබඩ්ඩ මෙහෙමවත් පොඩි ආතල් එකක් ගත්තුදෙන් බලය නැතුව මුන්ට පිස්සු හැදිලා කියලනම් පේනවා.