විමල් වැලිකඩ චිත‍්‍ර අදී.. ‘සිරගත සිතුවම්’ චිත‍්‍ර ප‍්‍රදර්ශණයක්… පොත් දෙකක් ලියා අවසන්..

February 24, 2017 at 6:48 pm | lanka C news
විමල් වැලිකඩ චිත‍්‍ර අදී.. ‘සිරගත සිතුවම්’ චිත‍්‍ර ප‍්‍රදර්ශණයක්… පොත් දෙකක් ලියා අවසන්..

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සිරගෙදරදී චිත‍්‍ර ඇදීමද ආරම්භ කර ඇත.

දැනටටම ඔහු විසින් චිත‍්‍ර 25ක් පමණ ඇද ඇති අතර ඉදිරි දිනෙක ‘සිරගත සිතුවම්’ නමින් චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පවත්වන බව මන්ත‍්‍රීවරයා කියයි.

මන්ත‍්‍රීවරයා දැනටමත් පොත් දෙකක් ලියා අවසන් කර තිබේ.

14 views