විමල් වැලිකඩ හිරේ උපවාසයක් අරඹයි…

March 22, 2017 at 10:40 am | lanka C news
විමල් වැලිකඩ හිරේ උපවාසයක් අරඹයි…

දින 73ක් තිස්සේ ඇප ලබා නොදෙමින් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා බන්ධනාගාරය තුල උපවාසක් ආරම්භ කර තිබේ.

අද උදෑසන සිට ඔහු ආහාර ගැනීම වර්ජනය කරමින් සිය උපවාසය ආරම්භ කර ඇත.

බන්ධනාගාර ගත කරනු ලැබූ දේශපාලඥයෙකු විසින් මීට පෙර උපවාසයක් පැවැත්වූ අවස්ථාවක් ගැන වාර්තා නොවෙයි.

වැඩි විස්තර බලාපොරොත්තුවන්න..

0 views

27 Comments to “විමල් වැලිකඩ හිරේ උපවාසයක් අරඹයි…”

  1. චන්දා says:

    එදා මෙදා තුර සැබෑ ලෙස රට ජාතියට හානි කල නියම නරුමයින් නීතියේ යුක්තියේ ඇසට නොපෙනෙන කල අහස පොළව අරක්ගත් තලාටු භූමාටු දෙවි දේවතාවුන් තුටු පඩුරු කුමට පිළිගන්නවද ?

Main News