විමල් වැලිකඩ හිරේ උපවාසයක් අරඹයි…
March 22, 2017 at 10:40 am | lanka C news
දින 73ක් තිස්සේ ඇප ලබා නොදෙමින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා බන්ධනාගාරය තුල උපවාසක් ආරම්භ කර තිබේ.
අද උදෑසන සිට ඔහු ආහාර ගැනීම වර්ජනය කරමින් සිය උපවාසය ආරම්භ කර ඇත.
බන්ධනාගාර ගත කරනු ලැබූ දේශපාලඥයෙකු විසින් මීට පෙර උපවාසයක් පැවැත්වූ අවස්ථාවක් ගැන වාර්තා නොවෙයි.
වැඩි විස්තර බලාපොරොත්තුවන්න..