විමල් විපක්‍ෂයටද…? හිරුණිකාට වහා ප‍්‍රතිචාර…

February 15, 2021 at 11:20 am | lanka C news
විමල් විපක්‍ෂයටද…? හිරුණිකාට වහා ප‍්‍රතිචාර…

තමන් විපක්ෂයට එක් වන්නේ යැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිදුකරන ලද මාධ්‍ය ප‍්‍රකාශ සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ප‍්‍රතිචාර දක්වයි.

තම සමාජ ජාල ගිණුම ඔස්සේ ඒ මහතා තබා ඇති සටහන මෙසේය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විපක්ෂයේ බංකොලොත් බලවේග වෙත…

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීතුමිය පසුගිය දිනක මාධ්‍ය හමුවක මා පිළිබදව සහ අප නියෝජනය කරන දේශපාලන මතය පිළිබදව අදහස් පල කර ඇති බව දුටිමි. ඇය එහිදී පවසන්නේ ඉදිරියේදී අප ඔවුන් සමග එක්ව දේශපාලන බලවේගයක් ගොඩ නැගීමට සුදානමින් සිටින බවයි. ඇය මෙන්ම තවත් විපක්ෂයේ මන්ත්‍රීවරු බොහොමයක් එම අදහසම ප්‍රකාශ කරමින් සිටිනු දැකගන්නට ලැබුණි.

ඒ පිළිබද අපට ඔවුන් වෙත ලබා දිය හැකි සරළම පිළිතුර වන්නේ ”එවැනි බංකොලොත් දේශපාලනයක නිරත වීමට අපට කිසිදු අදහසක් නැති බවයි”. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීතුමිය ඇතුළු බංකොලොත් විපක්ෂයේ බංකොලොත් දේශපාලනය වෙනුවෙන් පෙනී සිටීමට තරම් අප බංකොලොත්ව නැති බව ඔවුන් වටහා ගත යුතුව තිබේ. විපක්ෂයේ භූමිකාව වෙනුවෙන්වත් පෙනී සිටීමට හැකියාවක් නැති ළදරු විපක්ෂයක් වෙනුවෙන් අප පෙනී සිටිනු ඇතැයි සිතීමම විහිළුවකි.

අප පෙනී සිටින්නේ අප ගැන විශ්වාසය තැබු 69 ලක්ෂයේත් සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගේත් අරමුණු මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙනි, රටට හිතැති තීන්දු තීරණ ගැනීම වෙනුවෙනි, ආණ්ඩුවට පැවැත්මට හිතැති තීන්දු තීරණ ගැනීම වෙනුවෙනි, සමස්ථ ලාංකිකයන් අපේක්ෂා කරන තැනට අප මාතෘ භුමිය රැගෙන යෑම වෙනුවෙනි. ඒ ගමනේදී ඉතිහාසය පුරාවටම අප හට එල්ල කල ප්‍රහාරයන් මැද වුවද අපගේ අරමුණු අත් නොහළ බව අප ඔප්පු කොට තිබේ. අනාගතයේදීත් එම අරමුණු වල වෙනසක් නොවන බවද විශ්වාසයෙන් යුතුව කියමි.

අපගේ අදහස් සහ භාවිතාව වරදවා වටහා ගත් සියලු දෙනාටම සංවේගය පල කරමි…!

220,511 views

25 Comments to “විමල් විපක්‍ෂයටද…? හිරුණිකාට වහා ප‍්‍රතිචාර…”

  1. Nataka says:

    ඉතින් අපි ඔය නාටකය දැක්කනේ, අවස්ථා කීපයක දී ම. විසිවෙනි සංශෝධනයේ දි අපි ඔය නාටකය දැක්කා. ඔන්න මෙන්න තිබුනෙ. හරි ලේසියි අන්තිමට. ජනාධිපති හැඟුම්බර වුනා කීවා. හැඟුම්බර වීමට තමනුත් හැඟුම්බර වුනා කිව්ව. මේවා දේශපාලන නාටක.

  2. කුඩු ලාන්සා says:

    විමලේ රාජපක්ෂ වලව්වෙන් එලියට බැස්සොත් යන එන මන් නැත, කටින් කොච්චර නරිවාදම් දෙඩුවත් එලියට නොබසින බව හෙට පායන ඉර මෙන් විශ්වාසය.

  3. අජිත් says:

    රන්ජා කුඩූවෙ හින්දා විමල්ට කියලා පොඩ්ඩක් මොනවා හරි කරගන්න පුළුවන් ද කියලා නෙද බලන්නේ..

    • ඔඩ්ඩි යකා says:

      ඇරියා රන්ජනයා මේකිගේ පුක පැත්තේ,
      දුකකි අනේ ඌ නැත දැන් ඒ පැත්තේ,
      පාලුව මකා ගැනුමට , විමලගේ පැත්තේ,
      කැසිල්ල තදවෙලා “නිකරගෙ” කුණු $ත්තේ

    • Jepi buster says:

      විමලා මොනව කරන්නද බන් ඕන්නම් ඌටත් හිරේ යන්න පුලුවන්.

  4. david milibanda says:

    Did’nt I announce yesterday….. Wimal does not go for backsides…nor he is he a back stabber..
    Hiruknicker need to look elsewhere.

    Showing Jangi talk will not work with Wimal….he means business.

  5. GAMINI SENANAYAKE says:

    හිරුණිකා කියන්ඩ ඇත්තේ,තමාගේ දේශපාලන පක්ෂයේ මතවාදය වෙන්ඩ ඇති. එහෙම නම් මේ පක්ෂයේ තියෙන මූලික දුර්වලතාවය තමයි, kauruහරි කට්ටියක් එකතු කරගෙන, ආණ්ඩු බලයක් හදන එක. නමුත් රට මූණ දීලා තියෙන ප්‍රශ්නත් එක්ක ගත්තහම ඇහින්දාස් කට්ටිය දාලා ආණ්ඩුවක් හදන එකෙන් වෙන්නේ, ආණ්ඩුව පවත්වාගෙන යන්න බැරිවෙන එක. හරියට යහපාලන ආණ්ඩුවට උනා වගේ. ඒ නිසා ප්‍රතිපත්තියක් මත ද හදන ආණ්ඩුවක් මිසක්කා, බලය සඳහා hadhaba ආණ්ඩුව කවදාක්වත් පවතින්ට විදිහක් නෑ. ඒකෙ අනිත් පැත්තෙ කතාව තමයි, හිරුණිකාlaට ඔය mentaluty එක මතක් කවදත් කරේ බලය ගන්නත් බැරිවෙනවා. බලය ගන්ඩ ඕන්නං, ඒ ගොල්ලො තිරසාර, ස්ථිර, ප්‍රතිපත්තිගරුක, ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය ආධිපත්තිය, ගරු කරන පලල් ජනතා බලවේගයk ekka මිසක්කා මෙයින් ඉස්සරහta මේ රටේ දේශපාලනයේ රාජපක්ෂලාට එරෙහි බලවේගයක් පවතින්න විදිහක් නෑ.

  6. නිකමා says:

    හුටා ! බෑක්සයිස් අස්පැට් . ඉතිං මොකෙංදැයි ඒක කොරංනේ .

  7. Lolla says:

    ඇතිද back side අහ ගත්තා……

  8. sana says:

    thamangema asanewath dina ganna barua dan heena dakinawa…hoooo

Main News