විමල් විපක්ෂයට ගන්න සාකච්චාවට රාජිත සූදානම්.. දේශපාලනයේ ජනප්‍රියම තාරකාව විමල් යයි කියයි..
February 21, 2021 at 9:20 am | lanka C news
ඇමැති විමල් වීරවංශ මහතා සමඟ සාකච්ඡා කිරීමට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සූදානමකින් සිටින බව මාධ්‍ය වාර්තා පල වෙයි.
ඒ අතර අන්තර්ජාල නාලිකාවක් සමග සඳහන් සාකච්ඡාවක් කරමින් රාජික සේනාරත්න මහතා සඳහන් කරන්නේ මේ වන විට වී මෙරට දේශපාලනයේ සිටින ජනප්‍රියම තරුව විමල් වීරවංශ මහතා බවයි.
ඒ නිසා ඔහු සමග සාකච්ඡා කළ යුතු දේශපාලන භාෂාවක් ද ඇතැයි ඔහු සඳහන් කරයි.
එන්නැයි කියූ පලියට ඔහු විපක්ෂයට නොඑනු ඇතැයි ද මන්ත්‍රීවරයා කියා සිටී.
විමල් වීරවංශ මහතාට ආරාධනා කරනවා නම් කළ යුත්තේ ඉහළ මට්ටමකින් බවද රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
බල්ලො ත් එක්ක බුදිය ගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා
තූ නොදකින් සුස්තිපති පරාජිත වැසිකිලි කාණුකටා කම්බා හොරා.. විමල් ජනප්‍රිය.. තෝ ජන අප්‍රිය.. ක්‍රෑහ් තුහ්.. කුණුවෙච්ච බලු බෙට්ට..
Datha hithan athi Wimal baganna, Datha paranparawen dobiyek, parana rassawa aye karapiya, Kalutara innawa muge golayotikak moo boru wapuranawa.