විමල් විරුද්ද වෙද්දී මහින්ද-අනුර අලුත් එකමුතුවක් හැදේ.. සාකච්චා ඇරඹේ..

February 28, 2019 at 10:37 pm | lanka C news
විමල් විරුද්ද වෙද්දී මහින්ද-අනුර අලුත් එකමුතුවක් හැදේ.. සාකච්චා ඇරඹේ..

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සදහා එළැඹෙන සතියේදී හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා ආරම්භ කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

විධායක ජනාධිපති ධුරය අරහෝසි කිරීමට මහින්ද රාජපක්‍ෂ පාර්ශවයේ සහාය අත්‍යවශ්‍ය බවත් ඔවුන්ගේ සහාය නැතිව එය කල නොහැකි බවත් ජවිපෙ නායක අනුර දිසානායක මහතා කියයි.

ජවපෙ නායකමා මෙම අදහස් පල කරන ලද්දේ එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශවයම නිවෙයා්ජනය කරන ජාතික නිදහස් පෙරමුණ මෙන්ම පිවිතුරු හෙල උරුමයද විධායක ජනාධිපති ධුරය මේ මොහොතේ අහෝසි කරනවාට දැඩි විරෝදයක් පල කරමින් සිටියදී සිදුවන මෙම හමුවීම විශේෂත්වයක් උසුලයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිම සදහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික‍්‍රමසිංහ, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් එකගතාවයකට පැමිණ සිටින බවට මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම සදහන් කර ඇත.

272 views

34 Comments to “විමල් විරුද්ද වෙද්දී මහින්ද-අනුර අලුත් එකමුතුවක් හැදේ.. සාකච්චා ඇරඹේ..”

  1. Sam Fernando says:

    Onething i should say. The executive presidency is a must for the country at this juncture. If anyone tries to abolish it means they are going against the will of the majority of the country.
    One warning. MR should not overestimate his popularity. Everything depends on the wise discisions he takes as a true statesman. MR must not take selfish discisions.

  2. Samantha Irugalbandara says:

    99 percent of SLPP voyers are against the abolition of executive presidency. If MR cannot perceive it please go to Galleface n’ fly a kite.
    Don’t show your stupidity.

  3. Pissa says:

    එක්කො අපිට පිස්සු, නැතිනම් මහින්දට පිස්සු! මේ මුසාවේම ගැලිල රනිල්ගෙ පස්ස ම හොඅදන එකා එක්ක මොන කතාද? රටේ කිසිම දියුණුවක් වෙනව ඉරිසියා කරන මේ ජ්විපෙ හැත්ත එක්ක මහින්දගෙ ගනුදෙනුවත් එක්ක අපි මහින්දගෙන් දුරස්වෙනව! වදකාගාර රනිල් රකින, යුඑස් ඩොලර්කපුටන්ට යටත්වෙන මහින්දට පිස්සුද?

  4. Nuwan says:

    Mahindath balanne thamunge waasiya witharayi, ratata jaathiyata hena gehuwath ekayi

  5. Vasana says:

    ජ වි පෙරමුණට දෙන සෑම ඡන්දයක් ම භීෂණයට දෙන ඡන්දයකි. සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව දෙන ඡන්දයකි. දෙමළ ජාතිවාදයට දෙන ඡන්දයකි. ඉංගිරිසි යටත්විජ්තවාදයට දෙන ඡන්දයකි.

  6. Appuhami says:

    MR ,ලපයා ගෙ ලනු කනවා.

Main News