විමල් වීරවංශගේ නිවසේ තරුණයෙක් මිය යයි.. බිරිදගෙන් කට උත්තර ගනී..
October 26, 2016 at 6:07 pm | lanka C news
ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ හෝකන්දර පිහිටි නිවස තුලදී තරුණයෙකු මිය ගොස් තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ වීරවංශ මහතාගේ පුත්‍රයාගේ සමීප මිතුරෙකු වන තරුණයෙකි.
ඔවුන් දෙදෙනා කලක පටන් මිතුරන් වන අතර බොහෝ දිනවලදී මෙම නිවසට පැමිණෙන බව වාර්තා වෙයි.
ඊයේ රාත්රියේදී එහි සිටියදී මෙම තරැණයා මිය ගොස් ඇති අතර වීරවංශ මහතාගේ බිරිද වන ශෂී වීරවංශ මහත්මිය විසින් ජයවර්ධනපුර රෝහලට ඇතුලත කර ඇති අතර එහිදී ඔහු මිය ගොස් ඇතැයි දන්වා තිබේ.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් ඇති අතර තලංගම පොලීසිය විසින් වීරවංශ මහත්මියගෙන් ප්‍රකාශයක්ද සටහන් කරගෙන තිබේ.
මියගිය තරැණයාගේ මව විසින් සදහන් කර ඇත්තේ තරුණයාගේ පියාද මිය ගියේ මේ ආකාරයෙන්ම බවත් එය හෘදයාබාධයක් නිසා බව පසුව හෙලි වූ බවත්ය.
මෙම මරණය සිදුවෙද්දී වීරවංශ මහතා කොළඹින් පිට කටයුත්තක් සදහා සහභාගී වීමට ගොස් නිවසට පැමින සිට නැත.
Mura karaya neda? Boruwata puthage mithurek kiyala danne aye?
අවාසනාවන්ත සිදුවීමක්. පොලිස් පරීක්ෂණ කරන එකට කාගේවත් බාධාවක් නැහැ. හැබැයි ආණ්ඩුව මේකටත් දේශපාලනය ගාවා ගෙන බොරු පටලවලා විමල්ගේ දරුවන්ට අත තියලා තිබ්බොත් නම් බලාගෙනයි.
මේ වගේ හදිසි මරණ ඕනේ තරම් වෙලා තියෙනවා මේ රටේ. ඒවාට ප්‍රචාරය නැහැ සාමාන්‍ය මිනිස්සුන්ගේ හින්දා. විමල්ව මර්දනය කරන්න පළිගැනීමේ චේතනාවෙන් කතා ගොතලා පොලිස් පරීක්ෂණ වෙනස් පාරකට ගෙනි යන්න කවුරු හරි හිතනවා නම්, දැන්මම එක හිතෙන අයින් කරගත්ත නම් හොඳයි.
I am sorry Wimal. You are always in my thoughts, you know that. Stay strong. කරදර එන්න ගියාම එකපිට එනවා. No matter what happens, I am there for you, always.
Oya monawada karanne?
කරන්නෙද? විමල් වෙනුවෙන් බස්සනවා මුළු ලංකාවම පාරට. දැනගනින්, බූරුවා.
වාහේ වෙයන් නුවරට ගොස් මවට තගේ!
ආණ්ඩුව මේකටත් දේශපාලනය ගාවා ගෙන බොරු පටලවලා විමල්ගේ දරුවන්ට අත තියලා තිබ්බොත් නම් බලාගෙනයි.//
හොරාට කලින් කෙහෙකන වැටපනිනවද මන්ද.
බුකියෙ එක එක කතා යනව නෙහ්.
දේශපාලකයන් වෙනුවෙන් පාරට බහින්නෙ උන්ගෙ බත් බැලයො. වැරැද්දක් කරල තියනවනම් ඒකට අනිවාර්යෙන්ම පරීක්ෂන පවත්වන්න ඕන.
හැබැයි අනාගතයෙදි විමල්ගෙ කට අඩුවෙයි කියල හිතෙනව.
තාත්තත් මැරුන පුතත් එහෙමම මැරුන කියන කතාවනම් ඩේසි ආච්cඉගෙ මැනික් මල්ල වගෙ නේද
ඒක කිව්වේ මෙච්චර කල් තොපේ ආණ්ඩුව වැඩ කලේ ඒ විදියට නිසා.
“බුකියේ එක එක කතා යනවා” ඇත්තද? එතකොට මේ ලඟදි වෙඩින් එකේදිම මනමාලයෙක්, මනමාලිගේ උරහිස උඩ මැරුණේ . එතකොටත් බුකියේ කතා ගියා ද පරයෝ? මේකට දේශපාලනය ගාවා ගන්නවා කියන්න ඊට වඩා සාක්කි මොකොටද බූරුවෝ.
විමල්ව වට්ටන්න මම ඉඩ තියන්නේ නැහැ. තොපි ඔක්කොම මරාගෙන මැරෙනවා.
Mekanam madya wala head line. Eth slave islan night club mission eka, uthure wena dewal unada kiyala danaganne sathiyak withara giyata passe. maru yahapalane.