විමල් වීරවංශගේ සහායත් ශ්රිලනිපයටයි.. පක්ෂයේ ප්‍රධාන ලේකම්, ජාතික සංවිධායක ශ්‍රීලනිපයට..
December 16, 2017 at 12:06 am | lanka C news
මහින්ද රාජපක්ෂ හිටපු ජනාපති වටා එක් වී සිටි පොහොට්ටු පාක්ෂිකයෝ මේ වන විට වේගයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා නැවතත් එක්වෙමින් සිටින්නේ යයි ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.
දිනේෂ් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණ පක්ෂයෙන් 50%ක් දැන් සිටින්නේ ශ්රීලනිපය සමග යයිද ඇමතිවරයා කියයි.
විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්, ජාතික සංවිධායක ඇතුළු පහල සාමාජිකයන් සියළු දෙනා අද වන විට ශ්‍රීලනිපයට එක්ව සිටින බවත් වීරවංශ මහතාද අදහස් පල කරන්නේ දැඩි කලකිරීමෙන් නිසා එහි වාසිය ඇත්තේද ශ්රීලනිපය ඇතුළු සන්ධානයට බවද ඔහු සදහන් කරයි.
ඇමතිවරයා මාධ්‍ය අමතමින් මෙම අදහස් පල කරනු ලැබුවේ මහනුවරදී පැවති උත්සවයක් අවසානයේදීය.
මහින්ද උන්නැහැට පව්
PRAJITAH,,PACHA RANAWAKA, APPACCHI MALO,,AMANAWEERA,,DUMINDA,,DILAN,,RATHANA,S,B,
[sakkili ballo] waetuna pahath thathwayata WIMAL,,GAMMANPILA ,, WAETEY KIYALA KISIMA KENEK
HITHANNE NAEHE,
පිට රටින් යාන වාහන විතරක් නෙවේ, හාල් පොල් එළවලු පවා ගේනවා.
මේවා ගේන්න සල්ලි මදි නිසා ණය ගන්නවා.
ණය ගත්තේ රාජපක්ෂලා ගත් ණය ගෙවන්න කියා බොරු කියනවා.
62 ලක්ෂයක් බත් කන උන් මේවට රැවටෙනවා.
S.B. umbata hondatama Pissu…….RUN to ANGODA……[ our FUTURE President Hon: Wimal Weerawansa will NEVER NEVER NEVER join your your bloody sakkili brapathi gramasevaka siri paraBALLA….S.B. JARAWA stop dreaming & get into the ANGODA BUS immediately.
ගෙම්බො,බල්ලො,බලු මැක්කො,මැස්සො,මදුරුවො,කූඹියො,කලවැද්දො,ගම් ඌරො,වල් ඌරො,ගැඩවිල්ලො,එළ හරක් ,මී හරක් ඔක්කෝම අපිත් එක්ක එකතු වෙනව.කලින් කියපු සත්තු ඔක්කොගෙම ගතිගුණ වෙන වෙනමත් සාමූහිකවත් සුමණවීර කියන මගෙ ලඟ දැක ගන්න පුළුවන්.බලන්න මගෙ මූණෙ තියන කාලකන්නි පෙනුම.
මේ හඟුරන්කෙත සුමනෙ???????????
හිටං..හුටං..කියූ ව්මල් මෛත්‍රී සරණ යන්නේ රෙදි ඇදගෙනද?…
පක්ෂ මාරු කරවීමට කලු සුද්දන් යොදා ගන්නේ අධිකරණයයි. සැලූන් දොර හයිකර ඇත්තේ නඩු කාමරයේය..
gono ekathu unata – chnada lebenne ne – ekai wesese
මහින්ද සුළග මෙි මැතිවරණයෙන් පසු ඉවරයි.පන්සල් ගානෙ ගිහින් මාධ්‍යවේදියො මයික් ඇල්ලුවම දෙන පොර ටෝක්වලට වටිනාකමක් නැති කාලය එළැඹීමට නියමිතයි.ඊට පස්සෙ මිනිස්සුන්ට නිදහසේ සිටිය හැකියි.
උඹට උනත් නිදහසේ ඉන්න පුළුවන් ඔය mic ඉස්සරහ
ඉන්න පොල් බූරුව රටේ නැති දවසට
මහජනයා ගමින් එලවපු පින් ගොනා ඇමති