විමල් වීරවංශලා සමග ප්‍රබල දේශපේ‍්‍රමී විපක්ෂයක් හදන්න සූදානම්..
February 15, 2021 at 3:24 am | lanka C news
මෙරට විශාල ප්‍රබල විපක්ෂයක් නිර්මාණය වීමේ සූදානමක් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.
විමල් වීරවංශ ඇමතිවරයා ඇතුළු පිරිස මගින් පෙනෙන්නේ එම පෙරමඟ සලකුණු යැයිද ඔහු පැවසීය.
ඒ අනුව ඉදිරියේ දී මෙරට ප්‍රබල දේශප්‍රේමී විපක්ෂයක් නිර්මාණය වන බව ද ඔහු සදහන් කලේය.
මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ අදහස් පල කරන ලදී.
මේවයින් පේන්නෙ විමලෙට දැන් තියන තැනයි, ඔහොම යං…!!!👍
දැන් විපක්ෂය ගැන විපක්ෂයේ මතයත් මෙයින් කියවෙනවා …. “ඉදිරියේදී ප්‍රබල විපක්ෂය ක්…”
තොපි ඔය කතාකරන්නේ කටින්ද පුකෙන්ද?කෙසේ හෝ බලය ලබාගැනීම මිසක් දේශපාලන දර්ශනයක් හෝ වැඩ පිළිවෙලක් නැති පට්ටහොරු.දැන් විමල් වීරවංශගෙ තක්කඩිකම් ඉවරයිද?
ane lollo ,,sudukodi kathaawak kiyala tamange hamudaa sebalun paawaa dunna, kelehi guna
nodanna, SF, wage naruma sallaala kalawaddk sjb ,charman karala thopita mona desapaalana
gamanakda,
dan thiyenne DESAD DROOHI, vipaksayak, bawa umbalama pili gannawa neda,
Mokah ghan hari goda yanna balana URULHAWO.