විමල් වීරවංශලා සමග ප‍්‍රබල දේශපේ‍්‍රමී විපක්‍ෂයක් හදන්න සූදානම්..

February 15, 2021 at 3:24 am | lanka C news
විමල් වීරවංශලා සමග ප‍්‍රබල දේශපේ‍්‍රමී විපක්‍ෂයක් හදන්න සූදානම්..

මෙරට විශාල ප්‍රබල විපක්ෂයක් නිර්මාණය වීමේ සූදානමක් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

විමල් වීරවංශ ඇමතිවරයා ඇතුළු පිරිස මගින් පෙනෙන්නේ එම පෙරමඟ සලකුණු යැයිද ඔහු පැවසීය.

ඒ අනුව ඉදිරියේ දී මෙරට ප‍්‍රබල දේශප්‍රේමී විපක්ෂයක් නිර්මාණය වන බව ද ඔහු සදහන් කලේය.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ අදහස් පල කරන ලදී.

67,721 views

31 Comments to “විමල් වීරවංශලා සමග ප‍්‍රබල දේශපේ‍්‍රමී විපක්‍ෂයක් හදන්න සූදානම්..”

  1. අල්ලා says:

    මේවයින් පේන්නෙ විමලෙට දැන් තියන තැනයි, ඔහොම යං…!!!👍

  2. Chan says:

    දැන් විපක්ෂය ගැන විපක්ෂයේ මතයත් මෙයින් කියවෙනවා …. “ඉදිරියේදී ප්‍රබල විපක්ෂය ක්…”

  3. සේපාල අමරසිංහ says:

    තොපි ඔය කතාකරන්නේ කටින්ද පුකෙන්ද?කෙසේ හෝ බලය ලබාගැනීම මිසක් දේශපාලන දර්ශනයක් හෝ වැඩ පිළිවෙලක් නැති පට්ටහොරු.දැන් විමල් වීරවංශගෙ තක්කඩිකම් ඉවරයිද?

  4. dayas says:

    ane lollo ,,sudukodi kathaawak kiyala tamange hamudaa sebalun paawaa dunna, kelehi guna
    nodanna, SF, wage naruma sallaala kalawaddk sjb ,charman karala thopita mona desapaalana
    gamanakda,

  5. Silva says:

    dan thiyenne DESAD DROOHI, vipaksayak, bawa umbalama pili gannawa neda,

  6. Sunil C.B says:

    Mokah ghan hari goda yanna balana URULHAWO.

Main News