විමල් වීරවංශ අපේ පිංකමේ කවි කියන්න ගෙන්නූ කවියෙක්.. ගාස්තුව ගෙවා ඔහු යැවුවා.. එච්චරයි..- සනත් නිශාන්ත

February 10, 2021 at 10:32 pm | lanka C news
විමල් වීරවංශ අපේ පිංකමේ කවි කියන්න ගෙන්නූ කවියෙක්.. ගාස්තුව ගෙවා ඔහු යැවුවා.. එච්චරයි..- සනත් නිශාන්ත

විමල් වීරවංශ මහතා තමන් ඇතුළු පිරිස විසින් සිදුකල පන්සලේ පිංකමේ කවි කියන්න ගෙන්වා කවි කාරයෙක් වගේ ඒ බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතා පන්සලේ නායක හාමුදුරුවන් නම් ඔහුට කවි කියන්න බැරි නිසා කවිකාරයෙක් කුලියට ගෙන පිංකම අවසානයේ ගාස්තුව ගෙවා කවියා ගෙදර යැවූ බවද ඔහු පැවසීය.

නමුත් පන්සලේ පින්කමේ කවියක් කීවාට පන්සල ලියා දෙන්නේ නැතැයි ද ඔහු සදහන් කරයි.

අද විමල් වීරවංශ මහතාට වී ඇත්තේ එය බවද ඔහු කියා සිටියේය.

69,208 views

71 Comments to “විමල් වීරවංශ අපේ පිංකමේ කවි කියන්න ගෙන්නූ කවියෙක්.. ගාස්තුව ගෙවා ඔහු යැවුවා.. එච්චරයි..- සනත් නිශාන්ත”

  1. චන්ද්‍රිකා යුගයේ පොනිල්ගේ දෙවසරක දෙසද්රෝහී කොටිපුල්ලි රජය බිඳ දැමීමෙදීත් විමල් මැතිඳු හා අනුර දහිරියමත්ව
    රටවටා ගියා. එකල ඔබ පාසැල් සිසුවෙකුව බඩු බැහැපු කාලෙ වෙන් ඩෑ.අඩු තරමින් පක්ෂයවත් විමල්ද ඇතුළු නායකත්ව
    මණ්ඩලයක් යටතට පත් කරන්න බලනු.

  2. ගමේ වෙදා says:

    දැන් පොහොට්ටුවේ ඉදිරි පෙලින්ම රන් එක දෙන්නෙ කැලෑ පාලුවොයි කුඩු මාස්තාන්ලයි වගේ පේන්නෙ

  3. On The Spot says:

    දැන් මේ පුත්තලම් බූරුව කියන්නෙ අර මූට සම්මාන දීපු පන්සලේ ඉන්න ගනින්නාන්සෙල ගැන වෙන්න ඇති.ඒ උන්නාන්සෙලගෙත් මුගෙත් ලොකු වෙනසක් පේන්න නැහැ.ඇඳුම වෙනස් කහ පාටයි සුදු පාටයි.මුන් මහින්ද මහත්තයගේ කීර්තිය බින්දුවට බස්සනව​.එහෙම කරල ගෝඨාභය මහත්තයටත් මුන් අත තියන්නයි යන්නෙ.මූ නිර්වායුවෙක්,ඒකයි ඔක්‍ෂිිජන් කන්නද කියල ඇහුවෙ.මුන්ට ඡන්දෙ දීපු බූරුවනේ,අනේ බූරුවනේ තොපිටත් රජෙක් ඉන්නේ.

  4. kasippu says:

    Me Rajayee Brand Manager kenek, Kasippu , kudu , stee dusakayoo ha kelapakuwan brand karanaa mohota baradenna

Main News