විමල් වීරවංශ අප කදවුර හා එක්වීම ස්ථිරයි..- හිරුණිකා මාධ්‍ය හමුවේ…

February 14, 2021 at 1:20 pm | lanka C news
විමල් වීරවංශ අප කදවුර හා එක්වීම ස්ථිරයි..- හිරුණිකා මාධ්‍ය හමුවේ…

අමාත්‍ය විමල් වීරවංශ මහතා ස්ථිරවම තමන් නියෝජනය කරන දේශපාලන කදවුර වෙත එක්වීම අනිවාර්යෙන් සිදුවන බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

එය අද හෙට නොවුණ ද ඉදිරියේ දී අනිවාර්යෙන්ම සිදුවුණු ඇතැයි ද ඇය කියා සිටියාය.

වීරවංශ මහතා සහ ආණ්ඩුව අතර මේ දිනවල ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සත්‍යයක් දැයි නාට්‍යයක් දැයි ඉදිරියේදී ජනතාව තේරුම් ගනු ඇතැයි ද ඇය පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පල කරන ලදී.

114,365 views

41 Comments to “විමල් වීරවංශ අප කදවුර හා එක්වීම ස්ථිරයි..- හිරුණිකා මාධ්‍ය හමුවේ…”

  1. Ranji says:

    මේකි හිතන්න ඉන්නෙ විමල් කියන්නෙ රන්ජන් වගේ වළල්ලක් නැති පොන්නයෙක් කියල. ආ වේසියෙ උඹ හිතන් ඉන්නවද විමල් තොපි වගේ කාලකන්නි රැලකට එකතු වෙයි කියල. පල වේසි යන්න.

    • Yaaluwa says:

      ආවත් මේ වචාලයාව ගන්න වටින්නේ නැහැ. කියන්නේ ම කෙබර. රටට කරපු දෙයක් වත් නැහැ හොරකම් කරලා මිසක්.

  2. Sirisena Yatawara says:

    What type of politics and policies is that similar SJB +UNP with Wimal Weerawansa of National freedom Front?
    I view NFF has vast gap between SBJ and NFF time being. Is that so?
    They cannot be same political platform is that ongoing policies of SJB and NFF are concern by Wimal Weerawansa. The matter of individual Not that for citizens of Island, but policies are decisive for us >

  3. කුඩ්ඩා says:

    වෘෂනිකාට ගොන්ජා නැති අසහනේ
    විමල්ටත් ඉන්න දෙන්නෙ නෑ
    හැබැයි විමල් ඔය පල් වෙච්ච පොල් කෝම්බ ගනන් ගන්න නෑ

  4. දවල් හීන දකින කොලොන්නාවේ මයිලානංද රංජා එන කම් ඉඳපන් බං ඔය අමාරුව සුවවෙනවා????????

  5. අල්ලා says:

    බැක් සයිඩ් බැල්ලි කුලප්පු වෙලා…!!! ඉජූ, ඉජූ….

  6. අල්ලා says:

    මේවයින් පේන්නෙ විමලෙට දැන් තියන තැනයි, ඔහොම යං…!!!👍

  7. ගොංජා says:

    අපේ පැත්තෙ හොරි හැදිච්ච දඩෝරි බල්ලෙක් ඉන්නවා එවන්න ද උබගේ ගේ පැත්තෙ ?
    බැක් සයිඩ් වලට කියාපු බලු රංජා !!!

  8. Yaaluwa says:

    හිරුනිකා නෝනෝ! පැත්ත පළාතක ගාව ගන්ඩ එපා අර පාරේ යන නයි අරං ගේ ඇතුලට දාගත්තා වගේ තමයි.

Main News