විමල් වීරවංශ ආණ්ඩුවට එක්වන බව දැන්වුවා..- ජනපති

August 6, 2022 at 10:22 pm | lanka C news
විමල් වීරවංශ ආණ්ඩුවට එක්වන බව දැන්වුවා..- ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීම ඉතා අසීරු කටයුත්තක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එනිසා පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ එකතු වී වැඩ කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බව ද හෙතෙම කියා සිටියේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් යන වචනයට අකමැති නම් තමන් ඒ වචනය ඉවත් කර සර්ව පාක්ෂික පාලනයක් ඇති කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

මෙම පාලනය සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ කොංග්‍රසය නොපැමිණෙන බව තමන්ට දැනුම් දී ඇති බවත් විමල් වීරවංශ මහතා එක්වන බව දන්වා ඇති බවත් පැවසීය.

ජනාධිපති මන්දිරයේ දී සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙසේ අදහස් පල කරන ලදී.

20,405 views

30 Comments to “විමල් වීරවංශ ආණ්ඩුවට එක්වන බව දැන්වුවා..- ජනපති”

  1. George says:

    How can people like this can manage a country, they are useless politicians don’t care about the country and the people.

  2. Sugeswara dahanayaka says:

    නඩු වලින් බේරෙන්නද. 20 ට අත් උස්සපු අය රටට ආදරේ අය නොවෙයි.

  3. S.Vitharana says:

    Yes, there is a laundry position vacant for Wimal?

  4. athula says:

    මූ එන්නේ මහා බැංකුව කොල්ල කාපු උන්ව කුදලා හිරේ දාන්න 😜😜😜 මූ එදා දුන්න පොරොන්දුව ඉෂ්ට කරන්න එපැයි 😜

  5. ""වීරවංශ වහාම ආන්ඩුවට ළුකතුවී රැසියාවෙන් බොරතෙල් ලබාගනීමට ක්‍රියාත්මක වියයුතුයි,.! says:

    “”වීරවංශ වහාම ආන්ඩුවට ළුකතුවී රැසියාවෙන් බොරතෙල් ලබාගනීමට ක්‍රියාත්මක වියයුතුයි,.!
    රනිල් වික්‍රම ඡනපති,.සාටක බල්ළන්සේ රැසියානු බොරතෙල්ලබාගැනීම සඳහා කකුලෙන් අදී නම් වහාම ඵ්බව සියළු ගැටළුව භාධකය සහ දූශිතන් සමාඡයට නිවැරදිව නිරාවරණයකට රඡයෙන් ඉවත්විය යුතුයි,.!

Leave a Comment

Main News