විමල් වීරවංශ ආණ්ඩුවට..?
December 18, 2017 at 12:04 am | lanka C news
තමන් ළගදීම ආණ්ඩුවට එක් වන්නේ යයි ඇමති එස්.බී. දිසානායක විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා ප්‍රතිචාර දක්වයි.
සිය නිල ෆේස්බුක් ගිණුමේ ඒ මහතා අදහස් පල කර ඇත්තේ මෙසේය.
ආණ්ඩුවේ ශ්‍රී.ල.නි.ප. පලුවේ පිනට මංත්‍රීකම හා ඇමැති කම ලද S.B. දිසානායක මහතා අද මාධ්‍යයට පවසා ඇත්තේ මා සිටින්නේ කලකිරීමෙන් බවත් මා ද ලගදීම ඔවුන්ගේ ආණ්ඩුව සමග එක්වන බවත් ය.
SB ට මෙන්ම අපේ සමහරුන්ටද උවමනා වි ඇත්තේ කලකිරීම් නැතිනම් කලකිරීම් ඇති කරවා හෝ SB ලා වැටී සිටින අසූචි පිරුනු වලට අපවද බස්සවා ගන්නටය. අපේ සමහරුන් ඒ වලට බැස ඇත්තේ සිය ඉතිහාස වගකීමට පයින් ගසාය.
SB ලා අප ගැනද සිතන්නේ ඒ මට්ටමින්නම් මට කියන්න ට ඇත්තේ SB ට හොදටම වැරදී ඇතැයි කියාය.
කෙටියෙන් කියන්න ට ඇත්තේ මෙපමනකි.
කලකිරීම් තිබුනත් නැතත් SB මහත්තයෝ අපි බඩගින්නට අසූචි කන්නේ නැත.
ඔබේ මට්ටමින් අනිත් මිනිසුන් ගැන නිගමන වලට එලබීමෙන් වලකින්න
– FB
Well said and well done Mr Wimal!!
වැසිකිලියකට මිස ප්රබුධ්ද දේශපාලන් ව්යාපාරකට කිසිදා නොගැලපෙන මේ අසම්ජ්ජාතිය මහින්ද දේශපාලනය ඉවරවූදා මොහුද අවසන් වේ කිසිදා මොවුනට තම පක්ෂයන්ගෙන් දේශපාලන ගමනක් යා නොහැක.
මහින්ද විමල් නැතොත් මේ රටත් නැත
උඹ මහින්ද සමරසිංහ නේද?
වාහෙ වෙයන් ගෙදර ගිහින් මවට උඹේ!