විමල් වීරවංශ කැබිනට් ඇමතිවරයෙක් ලෙස දිවුරයි..
November 9, 2018 at 12:00 pm | lanka C news
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා මීට ටික වේලාවකට පෙර කැබිනට් ඇමතිවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.
නිවාස හා සමාජ සුභසාධන ඇමති ධුරයේ ඒ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
මේ වන විට කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 22ක් වන අතර රාජ්‍ය අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රමාණය 24 ක් වෙයි.
Subha Pathum rata hadannata!
මට තියෙන සතුට අර කට උල් කරල ජනයා මුලා කරපු පුංචි අමිමගෙ මිනිහටයි මුනේ ලේ පොදක් නැති විජිතයටයි අායෙම ත්මොකද්ද හංග ගෙන මොකකින්ද කරන්න බැරි ඒකටයි…විමල් ඹබට ජයවෙිවා…
සුභපැතුම් නමුත් ගමන
අවදානම්
Hooooo!