විමල් කුහකයෙක්.. ඔහුගේ අරමුණ රාජපක්‍ෂලා ගෙදර යැවීමයි..- සනත් නිශාන්ත

October 12, 2020 at 10:02 pm | lanka C news
විමල් කුහකයෙක්.. ඔහුගේ අරමුණ රාජපක්‍ෂලා ගෙදර යැවීමයි..- සනත් නිශාන්ත

විමල් වීරවංශ යනු කුහකයෙක් බවත් ඔහුගේ ඊළඟ ඉලක්කය රාජපක්ෂවරුන් ගෙදර යවන එක බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

තම පුද්ගලික සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

එම සම්පූර්ණ සටහන පහත දැක්වෙයි.

123,583 views

87 Comments to “විමල් කුහකයෙක්.. ඔහුගේ අරමුණ රාජපක්‍ෂලා ගෙදර යැවීමයි..- සනත් නිශාන්ත”

  1. Piyarathne Gamage says:

    ඌ පුත්තලමෙ පලවෙනියා උනෙත් පොහොට්ටු චන්ද වලින් විමල් කොලඹ දෙවෙනියා උනෙත් පොහොට්ටු චන්ද වලින් ..මොකක්ද වෙනස ? විමල් ජනිපෙන් ඉල්ලුවනම් චන්ද පනස්දාහකත් ලැබෙන්නෙ නෑ,,මතක තියාගන්න තනියෙන් ඉල්ලල යූ එන් පි යටවත් කොලඹින් මන්ත්‍රීකමක් ගන්න බැරි උනා…