විමල් වීරවංශ ජාති ද්‍රෝහියෙකු ලෙස නම් කරන්න යෝජනා කෙරේ..
January 27, 2017 at 12:22 am | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවද අවභාවිත කර ඇති බවත් ඔහු වහාම ජාතිද්‍රෝහියෙකු ලෙස නම් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යෝජනා කරන බවත් එක්සත් ජාතික පක්ෂය පවසයි.
සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මේ බව කියා සිටියේය.