විමල් වීරවංශ දුටු තැන අල්ලනු.. අධිකරණයෙන් වරෙන්තු නිකුත් කෙරේ..

March 19, 2018 at 10:40 am | lanka C news
විමල් වීරවංශ දුටු තැන අල්ලනු.. අධිකරණයෙන් වරෙන්තු නිකුත් කෙරේ..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ හා එම පක්‍ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර වහා අත්අඩංගුට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද දිනයේ වරෙන්තු නිකුත් කරනු ලැබීය.

අද දිනයේ කැදවනු ලැබූ නඩුවක් සදහා අධිකරණ හමුවේ පෙනී නොසිටියේ යයි මෙසේ වරෙන්තු නිකුත් කර ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් මෙරට සංචාරයක නිරත වෙද්දී කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ විරෝධතා පැවැත්වූයේ යයි කුරුදුවත්ත පොලීසිය විසින් මෙම නඩුව පවරා ඇත.

72 views

16 Comments to “විමල් වීරවංශ දුටු තැන අල්ලනු.. අධිකරණයෙන් වරෙන්තු නිකුත් කෙරේ..”

  1. Dev says:

    Rata wenuwen peni sitieema jathika aparadayak wena kaleka api jeewath wenne.

    • Wijebahu says:

      lankawa diyunu rataknam wimalaya inna ona hire.

      • Dev says:

        redde diyunuwa tamai.
        Rata wenuwen wada karana jathika puthanuwani
        doller kakko ka gahuwata api numba samagai

      • Boo says:

        ලංකාව දියුනු රටක්නම් අගමැට්ටත් දැන් ඉන්න ඕනෙ හිරේ.

      • පිංගුත්තර​ says:

        උඹ උදේ හවා පස්ස හෝදන උඹේ හාම්පුතා නොහොත් මහ බැංකු මහ හොරා නිදහසේ හැසිරෙන කොට උඹට ලැජ්ජාවක් නැද්ද විජේබාහු.ඔළුවෙන් හිටං ඉන්න උඹ දෙපයින් හිටගනින්.

    • jayamal says:

      රට වෙනුවෙන් අභීතව නැගී සිටින “ජාතියේ රණ හඬ” විමල් වීරවංශ වීරයාට මගේ ප්‍රණාමය!

      • sayumi says:

        රට වෙනුවෙන් විරෝධතා දැක්වූ විමල්ට වරෙන්තු. බැඳුන්කර හොරා විලි ලැජ්ජා නැතිව තාමත් අගමැති කමේ. රට කම්බස් කල හොරා වහා ගෙදර යනු!!!

  2. සුදා says:

    අරාබියේ කුමාරයෝ කොහෙද ?අරාබියේ වැලි කතරේ හිටියේ මන්පහරන්නෝ සහ මුහුදු කොල්ලා කාරයෝ උන් කාන්තාරේ තැන් තැන් වල යමින් වෙළෙන්දන් කොල්ල කමින් කල්ලි හැටියට ජිවත් උනා ඒ කල්ලි වල නායකයන් හිටියා අරාබියට තෙල් සම්පත ලැබුනාම මේ කල්ලි නායකයෝ රජවරු ලෙස කලඑළි බැස්ස නමුත් මුන් රජවරු නෙමෙයි නිකම්ම නිකන් කොල්ල කාරයෝ සහ උන්ගෙන් පවත එන එවුන් ඇත්ත රජවරු නැති තැන මොන කුමාරවරුද ?මුන් ඔක්කොම අමු තිරිසන් ගල්වද්දෝ අන්න ඒ වැද්දෙක් මෙහෙ ආවම උට විරෝදය පාන්න බැරිද ?

    • Mage rata says:

      රට වෙනුවෙන් විරෝධතා දැක්වූ විමල්ට වරෙන්තු. බැඳුන්කර හොරා විලි ලැජ්ජා නැතිව තාම අගමැති කමේ. රට කම්බස් කල හොරා වහා ගෙදර යනු!!!

    • Kings says:

      Very Correct. Salute.

  3. නයා.... says:

    ඇත්ත ඇත්ත දුටු තැන අත් අඩංගුවට අරන් අත පය බැඳලා හිරේ දාන්න ඕනේ.

    අපේ රටට කෙලවන්න එන පර අරාබියෙකුට එරෙහිව උද්ගෝශන කිරීම පට්ට අපරාදයක්.

    ඔන්න මහ බැංකුවටවත් කෙලියා නම් ඉන්න තැන දන්නේ නැහැ කියලා උසාවියටත් නිකන් ඉන්න තිබුනා. මේක ඒ වගේ සුළු අපරාධයක්යැයි.

  4. eelam yamapalana para BALLO [brapathi /rani parayah gang]should be chased out of our motherland immediately.

  5. john the baptice says:

    තව වසර 10ක් ගියාම මුන්ට අරාබියේ තෙල් නැහැ ඊට පසු මේ කුමාරයෝ සරණාගතයො කිසිම රටක් මුන්ව බාරගන්නේ නැහැ අපේ ගෙවල්වල වැඩට ගමු

  6. Nim says:

    RATA WENUWEN EDIRIYATA
    AMMA JATHIKA APARADAYA K
    NAM.
    BANKU MONG KOLLA KARUWAN
    RATA PALANAYA KIREEMA TA
    KIYANE KUMAKDA ?
    RA NIL TA THAWA KALIKA SUDIYATA
    JANATHAWA NAWATHA WEEDI BASSANNA ONA WELADA?

  7. Sena says:

    Lankawe neethiya karana unuth rata ballata yawanawa.

  8. mike says:

    Patriotic people are going to jail, Traitors are governing the country, What a disaster SOBITHA and INGO bum suckers brought to my country on January 8 ,2015.

Main News