විමල් වීරවංශ මන්ත්‍රීන් පස්දෙනාත් සමග ඉල්ලා අස්වේ.. ඒකාබද්දය බෑ කියයි..
July 19, 2017 at 12:14 am | lanka C news
විමල් වීරවංශ මහතාගේ නයකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වීමට අදාල ලිපියක් අද දිනයේ කතානායකනරයා වෙත බාර දීමට නියමිතය.
තමන් මෙම තීරණය ගැනීමට හේතුව අදාල ලිපියේ දීර්ඝ වශයෙන් පැහැදිලි කරනු ඇති බවද වාර්තා වෙයි.
මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් යයි කරන ලද ප්‍රකාශය මෙම නව තීරණයත් සමග අභියෝගයට ලක් වන අතර තව දුරටත් මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්තා සම්පාදන මණ්ඩලයක් ලෙස පවත්වාගෙන යාමේ ගැටළුකාරී තත්වයක් ඇති වෙයි.
ඊයේ දිනයේ මේ සම්බන්ධයෙන් සාකච්චාවක් හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ඒකාබද්ද විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවත්වී ඇති අතර එහිදී තීරණය වී ඇත්තේ ජාතික නිදහස් පෙරමුණ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වුවද ඒකාබද්ද විපක්ෂය තව දුරටත් එහි රැදී සිටීමටයි.
හරියට හරි!, ඌරාගෙ මාලු ඌරා පිට තියාගෙන කපන්න එළියේ හිටගන්න ඔනැ.
ජයවේවා.
මහින්ද කියන්නෙ වසර 60ක් දේශපාලනය කරල අත්දැකීම් ඇති නායකයෙක්. ඊයෙ පෙරේදා ඉපදුන කජු කිරි කොල්ලන්ට පනු ගාය තිබුණට එතුමගේ දූර දර්ශී දේශපාලනය එක්ක හැරෙන්නවත් බැ.
ගරු විමල් විමල් වීරවංශ , ගරු වීරකුමාර දිසානායක, ගරු ජයන්ත සමරවීර , ගරු උදයශාන්ත ගුණසේකර, ගරු නිරෝෂන් පේ‍්‍රමරත්න පාර්ලිමේන්තු
මන්ත්‍රී වරුන්ට අපේ ප්‍රණාමය …ඔබලා අපේ රටට සම්පතක් ..ජයවේවා!!!
ඇතොත් රටට ආදරයක් සිතින් සිපා
අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා
කතත් කමත් නැහැ බියසුලුගතිය පපා
අයුක් තියට අත් දෙක ඔසවන්න එපා”
රට වෙනුවෙන් ගත් නිවැරදි තීරණය වෙනුවෙන් විමල් මැතිඳුන්ට අපගේ ප්‍රණාමය !
ශිරන්ති නෝනා වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය රට පාවා දෙන්න වගේ හදන්නේ…යමු යමු …ඔහොම යමුකො…..
වෙන මොනව කරන්නද??? මේ රට පාවා දුන්නෙ වෙන කවුරුත් නොවේ, මේ රටේ ජනතාව, ඒ මිනිස්සුන්ටත් හැඟීම් තියනවා, තමන්ගෙ අඹු දරුවන් ගැන වගකීමක් තියෙනවා….
සිංහල බෞද්ධ, ජනතාවනි, තමන් කල පවු තමන්ම ගෙවන්න……
ගරු විමල් විමල් වීරවංශ , ගරු වීරකුමාර දිසානායක, ගරු ජයන්ත සමරවීර , ගරු උදයශාන්ත ගුණසේකර, ගරු නිරෝෂන් පේ‍්‍රමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට අපේ ප්‍රණාමය …ඔබලා අපේ රටට සම්පතක් ..ජයවේවා!!!
ඇතොත් රටට ආදරයක් සිතින් සිපා
අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා
කතත් කමත් නැහැ බියසුලුගතිය පපා
අයුක් තියට අත් දෙක ඔසවන්න එපා”
රටේ මෝඩයෝ කරපු වැරදිවලට ,යහපාලනයට ජන්දය නුදුන් බුද්ධිමත් ජනතාව දුක් විදින්නේ මන්ද ?
සිහලුනේ , මෙලෙච්චේද LTTE පරදවපු අපට MY 3 ගේ යමපාලනය කුමක්ද ? සමගි වී එක්වෙයව්
එයට කියන්නේ ප්රජාතන්ත්ර වාදය කියා….ප්රජාතන්ත්ර වාදය යනු වැඩි පිරිසගේ කැමැත්තයි…..
මෝඩ තර්ක දාන්න එපා.
ශ්‍රීලනිප යෙන් පාර්ලිමේන්තු ගිය උදවියට පක්ෂයේ මතය නියෝජනය කිරීමේ නෛතික වගකීමක් තියෙනවා.
අන්න ඒ නිසා හුටංගේ තීරන වලට එරෙහි වීමේ සීමාවක් තියෙනව.
එහෙම නොවුනොත් ඊකාබද්ධයේ මන්ත්‍රී වරුන්ගේ ආසන අහිමි කරල ජීවිතේට ඡන්දෙකින් යන්න බැරි ලිස්ට් එකේ ඊලඟට ඉන්න උන් ටික ඇතුලට අරන් හුටංගේ සාක්කුවේ දා ගන්නව
ශ්‍රී ල නි ප යත් එක්ක එහෙම නෛතික බැඳීමක් නැති ජා නි පෙ කෙලින් තීන්දුවක් ගන්නට ඇත්තෙ ඒකයි.
ඒකාබද්ධ විපක්ෂේයන් ඉවත් වූ දේශප්‍රේමී මන්ත්‍රීවරුන්ට අපේ ස්තුති ය
ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ
ඒකාබද්ධ විපක්ෂයේ සිටින අනිත් මන්ත්‍රී වරුන්ට කොන්දක් නැද්ද ? සිරිසේනගේ බලේට යටත්ව අපේ රටට කරන විනාශය දෙස බලා සිටින්නේ ?
නයා…. says:
July 19, 2017 at 12:23 pm
මෝඩ තර්ක දාන්න එපා.
ශ්‍රීලනිප යෙන් පාර්ලිමේන්තු ගිය උදවියට පක්ෂයේ මතය නියෝජනය කිරීමේ නෛතික වගකීමක් තියෙනවා.
අන්න ඒ නිසා හුටංගේ තීරන වලට එරෙහි වීමේ සීමාවක් තියෙනව.
එහෙම නොවුනොත් ඊකාබද්ධයේ මන්ත්‍රී වරුන්ගේ ආසන අහිමි කරල ජීවිතේට ඡන්දෙකින් යන්න බැරි ලිස්ට් එකේ ඊලඟට ඉන්න උන් ටික ඇතුලට අරන් හුටංගේ සාක්කුවේ දා ගන්නව
ශ්‍රී ල නි ප යත් එක්ක එහෙම නෛතික බැඳීමක් නැති ජා නි පෙ කෙලින් තීන්දුවක් ගන්නට ඇත්තෙ ඒකයි.
I tink this is a commendable action…
Our tribute to you Wimal and NFF
Api Wimal maethithumage deshapalanaya gaena kilin katha kirima agaya karanna one. eth Mahinda maethithuma athulu ekabaddaya karanne double gemak. un muslim chanda walata kela halanawa, yuddaya patan gannath wimalla, champikala, somawanshala kelin hitagaththa, eth yuddaya iwara unahama mahinda mamai raja una, ekale yuddaya gaena egollo kiyapuhama mahinda mathithumage uththaraya une labbenda gahanne kiyalalu.
NIWAN SAPER LABEWA (RIP)
Parlimenthuweth wimalge pakshaya JO eken swdheena una neda? Ithin meka pudumayak nowei. Yahapaalanayata wiruddha prathipaththiye wenask nae. Awashya welawata niyama de karai.
Don’t worry!Be patient! At the end,all the JO members will resign from the so called panel.