විමල් වීරවංශ මීලග ජනාධිපති වෙන්න සැලසුමක..

March 7, 2022 at 3:50 pm | lanka C news
විමල් වීරවංශ මීලග ජනාධිපති වෙන්න සැලසුමක..

මෙරට මීලග ජනාධිපතිවරයා බවට පත්වීමට බලාපොරොත්තුවෙන් විමල් වීරවංශ මහතා විසින් ආණ්ඩුව අපහසුතාවයට ලක් කරන ලද බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සදහන් කරයි.

තේ කෝප්පයේ කිඹුලන් පෙන්වීම නිසා වීරවංශ මහතාටත් උදය ගම්මන්පිල මහතාටත් අමාත්‍ය ධුර අහිමි වූ බව ද හෙතෙම පැවසීය.

ආණ්ඩුව විවේචනය කරමින් විමල් වීරවංශ උදය ගම්මන්පිල ඇතුළු පිරිස එල්ල කරන චෝදනා සම්පූර්ණ අසත්‍ය යැයි ද ඔහු කියා සිටියි.

ඔවුන් ධුරවලින් ඉවත් කරමින් ජනාධිපතිවරයා කටයුතු කර ඇත්තේ ජනාධිපති බලතල අනුව බවත් එම හිටපු අමාත්‍යවරුන් ජනාධිපතිවරයාට එල්ල කරන චෝදනා විවේචන සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

39,492 views

19 Comments to “විමල් වීරවංශ මීලග ජනාධිපති වෙන්න සැලසුමක..”

  1. සරාජිනී says:

    වෙන්නේ නෑ තමය්.නමුත් බැරිවෙලා හරි උනොත් මූ යන්නෙ එතනට බඩ ගාගෙන ඔට්ටුය්. හිපාටුවො.

  2. මීලග ජනාධිපති විමල් වෙනවට තෝ ඔච්චර බය මොටෝ ගෙරි මීමෝ! බැසිල් වසුරු බුදින තොට, මේ රටේ එක එක වල් පරයට රැවටුන ජනතාව වෙත හිත සැනසිල්ලේ ඔක්සිජන් රැල්ලක් නිදහසේ හුස්ම ගත්තොත් ,තොට ලේ බඩ යයි කියල, බයද? හොර බැසිලගේ පශ්චාත් බාගය දෝවනය කරන පසු පෙල මංත්‍රී පිංපියෝ වන තොපි හිතා ඉන්නේ බැසිල් උලමා රජ වෙයි කියලද ? බූරු කිරි බීව තකතිරු පනික්කියා !

  3. නිශාන් says:

    මම ගෝටාට චන්දය දුන් කෙනෙක් ඒ වගේම විමල් ,ගම්මන්පිල ඉවත් කරනතුරුම ගෝටාට සහය දුන් කෙනෙක් නමුත් කියන්න තිබෙන්නෙ ගෝටා ජනපති බලය පාවිච්චි කර කල දේ ලජ්ජා සහගත බවයි.ඔය බලය පාවිච්චි කර අර හොර වනාන්තර් පාලුවා බද්‍යුඩීන් හිරේ දෙම්මාද ,පාස්කු බෝම්බ කරුවන් හිරේ දෙම්මාද ,අඩුගානෙ කෙසෙල් ගෙඩි වලට වස ගහන එවුන් හිරේ දෙම්මාද ?ලජ්ජයි ලජ්ජයි ජනපති බලය බසිල්ට යටයි .

  4. ගරසරප says:

    මොකා ජනාධිපති උනත් මේපාරනම් කර දේ නෙවෙයි කරන හැටි කියුවෙ නැතොත් ජනතාව උන් පස්සෙ යන්නෙ නැත.
    ඩොලර් හොයන්නෙ කොහොමද? ව්‍යාපාර බදු වැඩි කරනවද? පාඩු ලබන රාජ්‍ය ආයතන වලට මොනවාද කරන්නෙ?

  5. බොල බූරු පුතේ says:

    ඉතින් ඒකේ වරද මොකද්ද ?

  6. බොල බූරු පුතේ says:

    විමලෙට ජනාධිපතිවරනෙට ඉල්ලන්න අයිතියක් තියෙනවා. එයාට ඡන්දේ දෙන්න අපිට අයිතිය තියෙනවා.

  7. nakandala says:

    ඔව් අපි මෙවර විමල් වීරවංශ මහත්මයාව ජනපති කරනවා…

  8. JR says:

    විමල් තාම එහෙම කියල නෑ… ඔහෙල කැමති නං ජනපති කරවන්න.. මොකද ඒකට කාගෙන්වත් තහනමක් නෑ විමල්ට හොදේ..

Main News