විමල් වීරවංශ රටටම එපා වුණු බඩුවක්.. දැන් ඉල්ලා අස්වෙන්න..- අසාද් සාලි

April 14, 2017 at 12:00 pm | lanka C news
විමල් වීරවංශ රටටම එපා වුණු බඩුවක්.. දැන් ඉල්ලා අස්වෙන්න..- අසාද් සාලි

අගමැතිවරයා ජපානයටත් මුදල් ඇමතිවරයා සිංගප්පූරුවටත් යද්දී මුදල් ඇමතිවරයාගේ බෑගය සිංගප්පූරුවට යන බව ජාතික සමගි පෙරමුණු නායක අසාද් සාලි මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

රටට එපා වුණු බඩුවක් වුනු විමල් වීරවංශ දැන් ඉල්ලා අස් වී ගෙදර යා යුතු යයිද ඔහු එහිදී කීය.

62 views