විමල් වීරවංශ සමග මම එකගයි.. ඔහු සමබරයි.. – රාජිත
February 23, 2017 at 10:40 am | lanka C news
සයිටම් ප්‍රශ්ණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා දක්වන ලද අදහස් සම්බන්ධයෙන් තමන් එකග වන බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
ඔහු එම ප්රශ්නය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී දැක්වූ අදහස් තමන් අගය කරන බවද පවසන ඇමතිවරයා ප්රතිපත්තියමය වශයෙන් ඔහු හා එකග විය හැකි තැන්වලදී එකගවීමට කිසිදු ප්‍රශ්නයක් නැති බවද කියයි.
ඇමති රාජිත මේ අදහස් පල කලේ හිරු රූපවාහිනියේ බලය දේශපාලන වැඩසටහන හා අදහස් පල කරමිනි.
වීඩියෝව මෙතනින්
රට වෙනුවෙන් ජීවිත පූජාවෙන් සේවය කරපු රණවිරුවන් පාවා දීමට, සිරගත කිරීමට විරුද්ධ වීම, ෆෙඩරල් ව්‍යවස්ථාවට විරුද්ධ වීම, ETCA ගිවිසුමට විරුද්ධ වීම, රටේ සම්පත් විදේශිකයන්ට විකිණීමට විරුද්ධ වීම, දේශපාලන දඩයමට විරුද්ධ වීම – මේවත් විමල්ගේ ප්‍රතිපත්ති.
ඇයි ඒවාට එකඟ වෙන්න බැරිද?
Both Rajitha and wimal are honest politicians
Pissuda ban