විමල් වීරවංශ හදිසියේ අසනීප වෙයි.. රෝහල් ගත කෙරේ..

October 24, 2017 at 10:26 pm | lanka C news
විමල් වීරවංශ හදිසියේ අසනීප වෙයි.. රෝහල් ගත කෙරේ..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිවසේ පැවති සාකච්චාවකට සහභාගී වීමෙන් පසු ආපසු එන අතරවාරයේදී මන්ත‍්‍රිවරයා මෙසේ අසනීප වී තිබේ.

රෝහහ් ගත කිරීමෙන් පසු මන්ත‍්‍රීවරයාට වෛද්‍ය පරීක්‍ෂණ කිහිපයක්ම කර ඇති අතර ඔහුගේ තත්වය බරපකල නොවන බවද වාර්තා වෙයි.

ඒ අනුව වීරවංශ මහතාට හෙට පස්වරුව හෝ අනිද්දා පෙරවරුව වන විට රෝහලෙන් නික්මිය හැකි වනු ඇති බවද සදහන්ය.

හෙට පෙරවරුවේ ජතික නිදහස් පෙරමුණු පක්‍ෂ මූලස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය හමුවද වීරවංශ මහතා රෝහල්ගත කිරීම හේතුවෙන් අත්හිටුවා ඇත.

163 views

29 Comments to “විමල් වීරවංශ හදිසියේ අසනීප වෙයි.. රෝහල් ගත කෙරේ..”

  1. Sirisena Yatawara says:

    We wish Wimal recover soon.

  2. අරුණ says:

    ඉක්මන් සුව..තෙරුවන් සරණය් ..

  3. anil ..R... says:

    තෙරුවන් සරණයි!
    අපි කවුරුත් ඔබට ඉක්මන් සුවය පතනවා.

  4. Ajith Kalupahana says:

    May the Holy Triple Gems bless you!
    Get well soon!

  5. Critic says:

    I wish you too a speedy recovery! Triple Gems bless you!

  6. pearl says:

    ඉක්මන් සුවය තෙරුවන් සරණින් ලැබේවා !!!

  7. sasi says:

    Etulata Yanna Issara Trial ….

  8. sanath says:

    Muta bombayak wedilada

  9. obata dalada himi saranai buduputhi………………

Main News