විමල් වීරවංශ හා ඔහුගේ බිරිද ඉන්නේ අශූචි කන්දක බැහැලා.. ජීවිතේට ඔහු ආණ්ඩුවට ගන්නේ නෑ…- SB
December 20, 2017 at 3:00 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාත් සහ ඔහුගේ බිරිදත් සිටින්නේ අශූචි කන්දක බැහැගෙන යයි ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.
ඔහුට බොහෝම පහසුවෙන් අසුචි අනුභව කල හැකි බව් අශූචි ඇගපුරා ගාගත් ඔහු ආණ්ඩුවට කිසිසේත්ම නොගන්නා බවද ඇමතිවරයා සදහන් කලේය.
එස්.බී. දිසානායක මෙන් තමන් අශූචි කෑමට සූදානම් නැතැයි වීරවංශ මන්ත්රීවරයා කී ප්රකාශයට ප්රතාචාර ලෙස ඔහු මෙම අදහස් පල කලේය.
අපිටනම් විමලත් එස්.බී ත් එකම වගේ තමයි. ගන්දස්සාරේ බෑ. කට ඇරියොත් ගදයි.
මුගෙ මූණයි හඟුරන්කෙත පොදු වැසිකිලියයි එක ළඟ තිබ්බොත් අඳුනන්න අමාරුයි.දෙකේම ගඳ එක වගෙයි.
පින්ගුත්තයෝ තොට හිවල් කටක් තිබුනට ගෙවල්වල ඉන්න ගනු පටවන් දේසපාලන කතා කියන එක දැන්වත් නවත්තාපන්. කාලෙකැ ගැනුන්ගේ ජංගි ගලවන කතා කියනවා. දැන් අසුචි කන ගමන් අනික් උන්ට බනිනවා. නොදකින් හිවල් මොටා.
Oya katha karana obage munath hariyatama Asuchi Muttiyak Wage maei.
Pissek wage, pissek wage kiyawanawa