විමල් වීරවංශ FCID අත්අඩංගුනට ගනී..
January 10, 2017 at 12:06 pm | lanka C news
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය රජය සමගේ රජයේ වාහන අවභාවිත කලේ යයි එල්ල වී ඇති චෝදනා මත ප්‍රශ්න කිරීම සදහා කැදවා තිබූ ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
විදෙස් ගමන් බලපත්‍රයේ දෝෂයක් ඇති බව සදහන් කරමින් පසුගිය වසරේද මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබීය.