විමල් සමාව ගත්තනම් ප‍්‍රශ්ණය ඉවරයිනේ.. ඒත් තාම සමාව ගත්තෙ නෑ..- පොහොට්ටු ලේකම්

February 13, 2021 at 3:00 pm | lanka C news
විමල් සමාව ගත්තනම් ප‍්‍රශ්ණය ඉවරයිනේ.. ඒත් තාම සමාව ගත්තෙ නෑ..- පොහොට්ටු ලේකම්

ඇමැති විමල් වීරවංශ මහතා තමන් වරදක් කළ බව පිළිගෙන ඒ ගැන කණගාටුව ප්‍රකාශ කලානම් ගැටලුව අවසන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

කෙසේ නමුත් වීරවංශ මහතා එය පිළිනොගන්නේ නම් එය ඔහුගේ දේශපාලන සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් බවද ඔහු පැවසීය.

ඒ වෙනුවට අදටද විරවංශ මහතා සිදුකරමින් සිටින්නේ ඔහුගේ මුල් ප්‍රකාශය වෙනත් ක්‍රම මගින් සාධාරණීකරණය කරන්න යාම බව ද ලේකම්වරයා පවසයි.

සති අන්ත ලංකාදීප පුවත්පත සමග සාකච්චාවකදී ඔහු මේ බව සඳහන් කර තිබේ.

23,333 views

34 Comments to “විමල් සමාව ගත්තනම් ප‍්‍රශ්ණය ඉවරයිනේ.. ඒත් තාම සමාව ගත්තෙ නෑ..- පොහොට්ටු ලේකම්”

  1. david milibanda says:

    Sagara Kariyawasm, you are a parachutist.
    Apologise to Wimal and resign from Party Secretaryship and get lost/

  2. waruna says:

    KARIYA WASAM,, PINAA, AMMA HARI ,BIRINDA HARI, INNAWANAM ,GONJATA BAARA DEELA
    BUURU PUTHAGE ,,SJB +JVP, EKATA ,,PALAYAN, GR, WAGE SRESTHA JANAPATHI WARAYEK
    WINAASA KARANTA UMBA WAGE PONNAYEKUTA BUDDHIMATH JANATHAAWA IDA DENNE BNAHA,

  3. Damian says:

    කවුද යකෝ සාගර කියන්නේ? කාගේ කවුද?

  4. Janaka says:

    මේ මොන පඩත්තලයෙක්ද ????
    මූ මේ ඕනවටත් වැඩියෙන් ඉදිමිලානේ……
    කවුද මූව දන්නේ ??
    ගමේ මිනිස්සු මූ ගැන අහලවත් තියේද ???
    අනේ ලොක්කෝ…..පු….කෙ තරමට බෙට්ට දාපං…..
    කෙලවෙලා ගියදාට වල්ල තමයි ඉතුරැ වෙන්නේ ……

  5. Ape Eka says:

    කවුද අප්ප මේ හිවල..හිවල් වුණත් තණකොල වගෙයි කන්නෙ නම්….😆😆😆

  6. Perera says:

    kariyavasam.you go home

  7. චාමර says:

    පඩින්නේ නැතිව ලබන සැරේ ජන්දය අරං පාර්ලිමේන්තු එන්න.
    කෝහොමත් ලබන සැරේ ආන්ඩුවක් පිහිටුවීම සෑහෙන අමාරුයි. මම නං ආයේ ජන්දය පොලක් පළාතේ යන්නේ නෑ. 2015 වගේ තමයි.

Main News