විමල් සුව අතට.. නැවතත් වැලිකඩ සිර කුටියට..

March 31, 2017 at 6:48 pm | lanka C news
විමල් සුව අතට.. නැවතත් වැලිකඩ සිර කුටියට..

ඊයේ දිනයේ උපවාසය අවසන් කරන ලද ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ තත්වය සාමාන්‍ය තත්වයට පත්ව ඇති බව කොලඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා පවසයි.

තවත් දිනකින් හෝ දෙකකින් ඔහුට රෝහලෙන් නික්ම යා හැකි වනු ඇති බවටද ඔහු සදහන් කරයි.

මේ අතර බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කරන්නේ ජාතික රෝහලේ නිර්දේශය මත ඔහු බන්ධනාගාරය වෙත නැවත ගෙන එන බවත් එහිදී බන්ධනාගාර වෛද්‍යවරන්ගේ උපදෙස් මත බන්ධනාගාර රෝහලේ හෝ පෙර සිටි සිර මැදිරියේ රදවා තබා ගැනීම සිදු කරන බවයි.

2 views

9 Comments to “විමල් සුව අතට.. නැවතත් වැලිකඩ සිර කුටියට..”

  1. White Shark says:

    Noooooo……..

    My heart breaks into million pieces when I think about you going back to prison, Wimal!!!

    • Asaranaya says:

      Desereved.

    • White Shark says:

      Don’t worry Wimal. You are still young.. The people who sent you to jail are almost at their graves. Some may have to flee the country to avoid possible arrest. They all will suffer.

  2. GodFather says:

    Be strong. Be careful. Be Clever. Do not waste your life.

  3. Pasindhu Kariyawasam says:

    Good luck! Welcome back soon in good spirit.

  4. s mahinda says:

    Be strong this time and do the third attempt.Whole sl will back you op.hope it will end up with urin.

  5. Gotaimbara says:

    We achieved more than what Mr Weerawansa bargained for. Venerable Sanghas’ entry to save the country is the best we could have hoped for. Jayawewa! Theruwan Saranai.

  6. asaranaya says:

    ඔහෙම යන් විමල් සහෝ,
    ආසන්නයෙදි පඹයා සහා පඹරැල එකෙක් නෑර ජම්පරය අඳින දිනය ඇතක නොවේ

Main News