විමල් හැරගිය ප්රියන්ජිත්ට තානාපතිකමක්.. පියසිරිට ආණ්ඩුකාරකමක්.. වීරකුමාරට නියෝජ්‍ය ඇමතිකමක්..
December 30, 2017 at 10:40 am | lanka C news
ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වූ ප්‍රියන්ජත් විතාරණ මහතාට විදෙස් රටක තානාපති ධුරයක් ලැබෙනු ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.
සති අන්ත ලක්බිම පුවත්පත වාර්තා කරන්නේ පළාත් පාලන මැතිවණය අවසන් වූ පසු ඔහුට එම තනතුර ලැබෙනු ඇති බවයි.
එමෙන්ම ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ධුරය හැරදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූ හිටපු ඇමති පියසිරි විජේනායක මහතාට ආණ්ඩුකාර ධුරයක් ලැබෙනු ඇති බවටද පුවත්පත් වාර්තාවේ දැක්වෙයි.
මේ අතර එම පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉවත්ව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාට ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමති ධුරය ලැබිමේ ඉඩක් ඇති බවද මාධ්‍ය වාර්තාවන් පලවෙයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන කිහිපයකම සංවිධායක ධුරය ඉල්ලා සිටියද මෙේ වන තෙක් එය නොලැබී යාම නිසා වීරකුමාර මන්ත්‍රිවරයා යම් නොසතුටකින් සිටින බවද එම වාර්තාවන්හි දැක්වෙයි.
That is why they joined the SLFP. Who cares the country and what for.
These fellows got the membership of the NFF as a bargaining ground to negotiate for a higher price since they knew that they were not marketable at all otherwise.
විතාරණ මහතාට විදෙස් රටක තානාපති ධුරයක් ලැබෙනු ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි…..
මෙවැනි අවස්තාවාදින්ට තානාපති ධුර දීමෙන් රටම විනාශවෙනවා ….මුදලට තැමිල් නාඩුවේ දෙමළුන්ට හොරට ගමන්බලපත්‍ර නිකුත් කරලා ඔවුන්ගේ මඩිය තර කර ගනියි ..රටට අබසරණයි
නරක නෑ වැඩේ, විමල්වීරවංශ ගියානං ජනාධිපතිකම ගන්නත් තිබ්බා.
what is the first country or money???????????????????????
kisima balawegayak hamuwe noselwena MAHAA,, KANDAK,,PARWATHAYAK ,wage penunath
HIRU MUDUN WEGANA ENAKOTA TIKEN TIKA DIYAWELAA GIHIN POLAWATA SAMATHALAA
WENAWA..balanakota mewaa parwatha nowei hima kandu,,
Api nodannawata, mun giye , monawa hari illapu ekkak nolabila thama. Niyama deshpremin. Ehema nethi nam rata bedannage detha shakthimath karanna. Ekata thegga diasporawen hari labila athi.
Three frogs of an ambassador, a minister & governor. These three are not normal frogs but are frogs with huge feathers.
අනේ අහින්සකයන්ට පිහිටවනු මැනේ
SINGHALA JAATHIKA VIYAAPAARAYATA kodiya ussapu iyniyaa veerayo awasaanaye
jaathika viyaapaarayat SARAMA USSAA PENNALA,, prajitha,,pcahampika,,lapa kumaara,,appacchi malo,,
dilaan,, s,b. wetun a,,,,,,,,i..walatama penna neda,,,,..——-?
Me ama denne anith haal paaruwoth genwa ganeematai. Katu pennapuwama sunakayo kohomath langata genwa ganna pahasui.
යකෝ ඔන්න ගොනෙකුට අමැතිකම් තානාපතිකම් කරන්න පුලුව න්.දැන් මේ මම ඉන්නෙ.