විමල් හිරේ දාගෙන ඉන්නේ ඔහුගේ කට වහන්නයි.. උපවාස කරලා මැරුනොත් සොහොනට ගිහින් දමනවා..- ජෝන් අමරතුංග
March 27, 2017 at 9:20 am | lanka C news
විමල් වීරවංශ මහතා රක්ෂිත බන්ධනාගාරයේ තබාගෙන සිටින්නේ ඔහුගේ කට පාලනය කිරීමටදැයි කල විමසීමකදී ඇමති ජෝන් අමරංතුග මහතා එය එසේ යයි තහවුරු කරමින් පිලිතුරු දුන්නේය.
යම් හෙයකින් ඔහුට හොදටම අසාධ්‍ය වුවහොත් කෙලින්ම කනත්තට ගෙන යන බවද ඇමතිවරයා කියා සිටියේය.
Me rata kana kalakanni okkoma allala mun me loketa apu thanwalatama dala apahu makawanna kramayak thibuna nam Ammapa.
Viagra John! Remember this, said by Prasanna Ranatunga in Australia! Ask the entire UNP top brass to save it on their hard drive:
“මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයෙන් අපි හදන ආණ්ඩුව යටතේ අපි මේ වගේ බොරු චෝදනා එල්ල කරන්න කටයුතු කරපු දේශපාලනඥයන්ටත් ඒවට අනුබල දීපු නිලධාරීන්වත් කිසිදු සමාවක් දෙන්නේ නැහැ”. You are obviously one of them!
In addition, we should also arrange a 1 billion Rs compensation package approved by Parliament to all the political victims who were put behind bars as sheer political revenge! Those who are behind this political thuggery in the name of Yahapalanaya should be brought to books as well.
john..dick head get lost..
පෙරේරාද Boo කියල වෙන නමකින් ඉන්නේ?
මූ අමුවෙන් හමගහන්න ඕන.
ගමේ ගොඩේ මිනිහෙක් තරහකාරයෙකුටවත් ලේසියෙන් කියන්නෙ නැති මෙවැනි තිරිසන් කථාවක් කියන්නෙ ජන රාශියක් පාර්ලිමේන්තුව නියෝජනය කරන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර පාර්ලිමේන්තුව ගරු මංත්‍රී තුමා ලෙස ආමන්ත්‍රණය කරන ගරු මංත්‍රී වරයෙක්. තුට්ටු දෙකේ කුඩු මදාවි අමන රස්තියාදු කාරයෙකු නොවේ. වරක් හිටපු ජනාධිපති තුමා සමග එතුමා බලයේ සිටියදී බොහෝම කුලුපග ලීලාවෙන් ඉතා ශ්‍රද්ධාවෙන් බෙත්ලෙහෙම, රෝමය වැනි රටවල සංචාරය කරන විට පහන් වූ සිතින් යුතුව අපද බලා සිටි පක්ෂයක් බේදයක් නොසලක ඉතා අවංක ගුණ ගරුක මහත්මයෙකු විලසිනි. නමුත් බලයට පැමිණි පසු ඒ සියල්ලම වෙලාවේ හැටියට අවස්ථාවාදී ලෙස වැඩේ කරගන්නට සිදුකල බලු රගපෑම් බව තේරුම් ගන්නට එතරම් කාලයක් ගියේ නැත.
අවසාන වශයෙන් මෙහෙව් ආණ්ඩුවක් පත් කර ගන්නට දැන දැනත් මුන්ට සහයොගය දුන් අමන මැති ඇමති වරුන්ටත් අමන ඡන්ද දායකයන්ටත් කියන්නට ඇත්තේ රටට කල මේ අපරාධයට නුඹලාට හොදක් නම් නොවේවා යන්නය.
මෙන්න ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ගරු ඇමති තුමකුගේ ප්‍රකාශය, ලජ්ජා වෙන්න ඕනේ මේ රටේ මිනිසුන්, මේ වගේ හිවල්ලු පාර්ලිමේන්තුවට ඇරියට,
There was a man/woman called Champa commenting left and right. does anyone know what happened to the chap ?